මිනිසුන් අසරණ වී සිටියදී විපක්ෂයේ ඇතැමුන් කරන්නේ නින්දිත දේශපාලනයක් – පුරවැසි බලය සංවිධානයේ – අනුර බණ්ඩාර රාජගුරු
අද අපේ රටම එකට එකතුවෙලා කඳුළු හලන කාල වකවාණුවක්. අපේ රටේ ජනතාවගෙන් සැලකියයුතු සංඛ්‍යාවක් උන්හිටිතැන් නැතිවෙලා, ව්‍යවසනයට පත්වෙලා, ඉතාමක් ඛේදනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙනව. පැය විසිහතරක් ඇතුළත පක්ෂය මාරුකරල, රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදි අයිතිය සම්පූර්ණයෙන්ම විරූපි කරල, ඉතාමත් නින්දිත, තුච්ච, අධම විධියට මේ ව්‍යවසනය තමුන්ගේ දේශපාලන බල අධිකාරියට ඔවුන් අරගෙන තියෙනවද? තමුන්ගෙ දේශපාලන න්‍යායපත්‍රයන් වෙනුවෙන් වෙන්කරගෙන තියෙනවද?…