මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට – අජිත් පැරකුම් ජයසිංහ
හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා) විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා……. ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස්…