අනුර දේශද්‍රෝහියෙක් කළ උමා ඔය – රටේ රාළ
ඊයේ (24) උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අතින් විවෘත වුනා.ඉරාන ජනාධිපති රයිසිට ආර්ධනා කරන්න ඇත්තේ උමා ඔය යෝජනා ක්රමයේ ඉදිකිරීම් කටයුතුවලට ඉරානයෙන් සහන පොලියට ණය මුදලක් අපට දුන්න හින්දා වෙන්න ඕනි.උමා ඔය ව්‍යාපෘතියයේ මුළු වියදම ඩොලර් මිලියන 514 ක්.මුලදී ඉරානය ඒ මුදලින් ඩොලර් මිලියන 450 ක් දෙන්න පොරොන්දු වෙලා හිටියත්…