|

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? – සුන්දර නිහතමානි ද මැල්

ගෙදර අයිතිකාරයා සේ කවුදෝ දොරට තට්ටු කළේය. මම කේන්තියෙන් දොර ඇරියෙමි.   හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්‍රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය . “මම ආර්.ප්‍රේමදාස ” “ඒක වෙන්න බෑනෙ. ඔහේ මැරුණනෙ” මම ක්ෂණිකව කියා සිටියෙමි. “අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ” “මම මළා තමයි “අමුත්තා ප්‍රකාශ කළේය….

ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි චාල්ස් රජු හමුවීම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සිය රාජාභිෂේක මංගල්‍ය අතර ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එංගලන්තයේ තුන්වෙනි චල්ස් රජු සමග කෙරෙන සුහද සතුටු සාමීචිය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.ලෝකයට නො ඇසුණ රනිල් චාල්ස් දෙදෙනා අතර සිදුවූ කතාබහ මා තුළ ගුලි ගැසී සිටින මාධ්‍යවේදියාට පැහැදිලිව ඇසිණ.තුන්වෙනි චාල්ස් සිනාසෙමින් රනිල් ගෙන් මෙසේ අසයි.  ‘‘හලෝ රනිල්, ඔබ ඇත්තටම ලංකාවේ විධායක ජනාධිපති ද? පත්…

|

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.  මූලිකම ගැටලුව සමෘද්ධිය නඩත්තු කිරීම සඳහා දිළිඳු සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදලින් හතරෙන් පංගුවක් විතර වැය වෙනවා.   ඊළඟට, සමෘද්ධිය ඉතාම දේශපාලනීකරණය වුණ වැඩසටහනක්. සමෘද්ධිය සම්බන්ධ නිලධාරීන් අතරින් අති විශාල පිරිසක් දේශපාලනික පත්වීම් ලබපු අය. ඔවුන් කාලාන්තරයක් තිස්සේම රජයේ රැකියාව හා රාජ්‍ය සම්පත් දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීම පුරුද්දක්…

මහින්ද බැසිලගේ අත්තඩංගුවේද? – රටේ රාළ.

රටේ රාළ මැයි දිනය ගැන ලිපි දෙකකින් කතා කළා.ඒත් ආයෙත් පොහොට්ටුවේ මැයි දිනය ගැන කතා කරන්න වෙලා.ඒ මාතෘකාව ආයෙත් කරලියට ගෙනාවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර. මහාචාර්ය රංජිත් වහෙන් ඔරෝ හාෂාවෙන් කියන කතාව රටේ රාළට කෙලින්ම කියන්න හිතුනා. ඔයාලට මතක ඇති පහුගිය සිංහල, දෙමල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ඔය මහාචාර්ය බණ්ඩාරම කිව්වා හිසතෙල් ගාන සුභ…

හිට්ලර් ගැන දන්නවා වුනාට ලෙනින් ගැන දන්නෙ නෑ නේද? – චින්තන ධර්මදාස

ගුලාග් ගැන අහලා තියෙනව ද?   1917 රුසියානු විප්ලවයෙන් පස්සෙ ව්ලැද්මීර් ලෙනින්, එයා තමයි රුසියානු කොමිනිස්ට් පක්සෙ නිර්මාතෘ, රුසියාවෙ පාලනය අතට ගන්නවා. ගුලාග් කියන රැඳවුම් කඳවුරු සිස්ටම් එක 1919 පටන් ගන්නෙ ලෙනින්. 1921 වෙද්දි කඳවුරු 84ක් හදනවා. ගුලාග් කියන්නෙ මේ සිරකඳවුරු පාලන අධිකාරිය. මේ ගුලාග් කඳවුරුවලට දාන්නෙ ඉතා සරුවට තමන්ගේ ගොවිබිම් කරපු ගොවියන්. ඒ අයට…

මතක නෑ.. එසේ කීවෙ නෑ.. දේශපාලන පැතිකඩ – එම්.එස්.එම්. අයුබ්

    දේශපාලනඥයෝ අපූරු මිනිසුන් කොට්ඨාසයකි. ඔවුනට ඉතා ඉක්මනින් තමන් රටට කළ හානිය අමතක වේ. නැත්නම් තමන් දුන් පොරොන්දු අමතක වේ. නැත්නම් ජනතාවට ඒවා අමතක වී  ඇතැයි සිතා කිසිදු ලජ්ජාවක්, හිරිකිතක් නැතිව සුළු කලෙකට පෙර තමන් කළ කී දෑට හාත්පසින්ම  වෙනස් දෙයක් කියති, කරති. වරක් (1988දී පමණ) නීති විද්‍යාලයේ පැවැති රැස්වීමක දී නීති ශිෂ්‍යයන්හට හා…

රනිල් හමුවේ FUTA ඇණගනී – රටේ රාළ.

චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වෙන්න පහුගිය 04 වෙනිදා ජනාධිපති රනිල් එංගලන්තය බලා පිටත්ව ගියා.එදා වෙනකම් රනිල්ගෙන් සාකච්ඡාවක් ඉල්ලමින් හිටපු වැඩ වර්ජිත විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රනිල් එච්චර ගණන් ගත්ත බවක් පේන්න තිබුණේ නෑ.රනිල් හම්බ වෙලාම උත්තර පත්‍ර බලනවා කියලා හිටපු එයාලා දැන් ඒ තීරණය වෙනස් කරගෙන උත්තර පත්‍ර  බලන්න ලෑස්තියිලු.එයාලගේ මූලික ඉල්ලීම උනේ රජයේ නව…

|

අප පැතිය යුත්තේ පුද්ගල දියුණුව ද සාමූහික දියුණුව ද? – නිශාන්ත කමලදාස

  මේ ප්‍රශ්නයට වැඩිදුර නොහිතා උත්තර දෙන කෙනෙකුට හැඟෙන්නේ සාමූහික දියුණුව වැදගත් බව ය. එය වඩාත් පරාර්ථකාමී බව ය. තනියම ගොඩ යන අය දෙස සෙසු අය කොහොමටත් බලන්නේ වපර ඇසිනි. ඌට මුල අමතක වෙලා. ඒ සමාජය නිතර කියන කතාවකි. එයින් අනියම් ලෙස කියන්නේ පුද්ගල දියුණුව අතිශයින් ස්වාර්ථකාමි බව ය. පුද්ගලයෙකුට දියුණු විය හැක්කේ කෙසේ ද? ඒ…

ප්‍රියානි රනිල්ටත් ගාමිණි සජිත්ටත් කඩේ යාම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති සහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැඳින්වීම මන්ද මානසික තත්වයකි.සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් නිවැරදි කරමින් රනිල්ගේ පත්වීම ව්‍යවස්ථානුකූල බවට හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ප්‍රියානි විජේසේකර කළ කරුණු දැක්වීම රනිල්ට කඩේ යාමක් බවත්, තමන් සජිත් වෙනුවෙන් පෙනී නො සිටින බව අනිද්දා පත්‍රයේ පළ වූ ලිපියෙන් ගාමිණි වියන්ගොඩ කළ කරුණු දැක්වීම අප්‍රේල් අරගලය හේතුවෙන් දේශපාලනිකව අවතැන් වූ…

විමල්ට පෙනෙන රනිල් – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

    හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ගෝල්ෆෙස් අරගලය පිළිබඳව  ග්‍රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. තවත් කිහිප දෙනකු අරගලය පිළිබඳ කෘති රචනා කර ඇති බව කියවෙන නමුදු තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නැත.  වීරවංශ මහතාගේ කෘතිය ප්‍රකාශයට පත් වී දින කිහිපයකට පසු ඒ පිළිබඳව විවිධාකාරයේ ප්‍රතිචාර ඉදිරිපත් වූ අතර, ඒ තුළින් පැහැදිලි වන්නේ මේ…

|

දේශීය ණය : බැංකු පද්ධතියට බලපායිද? – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට…

අභාග්‍යයට වගකිව යුත්තේ වම පමණ ද ? දකුණ අහිංසක ද ? -නිශාන්ත කමලදාස

පසුගිය දිනෙක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග මා කළ සාකච්ඡාවක් අතරතුර ශ්‍රී ලංකාවේ අභාග්‍යයට වගකිව යුත්තේ දේශපාලන වම සහ ආගම යනුවෙන් ඔහු කරන යෝජනාවට මම එකඟ වීමි. ඒ සමග මා කීවේ දාර්ශනික ආගමෙන් වෙනස් වී ඇති වර්තමාන ආගමික සංස්කෘතිය ද එයට වග කිව යුතු බව යි. කෙසේ වෙතත්, රටේ අභාග්‍යයට දේශපාලන දකුණේ වගකීම ගැන කතා…