රනිල්ගේ කණු හතර සෙලවෙයි – රටේ රාළ
ජූනි පළවෙනිදා ජාතිය අමතලා රනිල් කරපු කතාවත් එක්ක හැදුන සමාජ සංවාදය තවමත් ඉවර වෙලා නෑ.රනිල් ඒ කතාවෙන් තමන්ගේ කෙටිකාලින සහ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙල ගැන කිව්වා.ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉළක්කයත් හැංගලා තිබුණා.රටේ රාළ නං රනිල්ගේ ඒ කතාව ආර්ථික ප්රතිසංස්කරණ ගැන කියපු කතාවක් විතරක් විදිහට සළකන්නේ නෑ.රටේ රාළ ඒ ගැන විග්රහ කරන්නේ රනිල් නොකියපු දේශපාලන කතාවත්…