රනිල්ට නැති ස්ථාවර තැන්පතුව – රටේ රාළ
රනිල්ගේ ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත ඉහළ ගිහින් කියලා වෙරිටේ රිසර්ච් ආයතනය කරපු සමීක්ෂණයකින් හෙලි වෙලා තියනවා කියලා news එකක් යනවා. 2022 ඔක්තොබර් සහ 2023 පෙබරවාරි මාසවලට සාපේක්ෂව මේ ජූලි මාසය පටන් ගන්නකොට ආණ්ඩුව ගැන තිබුණ මහජන කැමැත්ත දෙගුණ වෙලා කියලයි වෙරිටේ රිසර්ච් ආයතනය කියන්නේ.ඒ අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතා විශ්වාසය 21% ක් දක්වා වර්ධනය…