දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය
දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. රට ආර්ථිකව බංකොලොත් වීමටත් නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයන්ටත් විවිධ මට්ටමේ සිදු වන දූෂණ බලපාන බව රහසක් නොවේ. බලය ඇති දේශපාලකයන්ට ද…