ඉදිරිගාමී මිනිස්සු හා පසුගාමී මිනිස්සු – නිශාන්ත කමලදාස
ඔ්නෑම සමාජයක ඉදිරිගාමී මිනිස්සු මෙන් ම පසුගාමී මිනිස්සු ද සිටිති. එහෙත් ඇතැම් රටක ඉදිරිගාමී මිනිසුන් වැඩි ය. තවත් තැනක පසුගාමී මිනිසුන් වැඩි ය. එයට හේතුව සොයන්නට මත්තෙන් මේ දෙවර්ගය හඳුනා ගැනීම වැදගත් ය. ඉදිරිගාමී මිනිසුන් නව දෙයට බිය නැත. අභියෝග වලට බිය නැත. නව මං සොයා යෑමට ඔවුන් කැමති ය. නව ප්රදේශ ජය…