ජනවාරි 8 ජනතාව අපේක්ෂා කළේ මොර සුරන වැස්සක් – වික්ටර් අයිවන්
ලංකාව නිදහස ලබා ගත්තෙ ඉන්දියාව වෙනස්ව බහුජන සටන් ක්රියාමාර්ගයාක් ක්රියාමර්ගයකින් තොරව. නිදහස ලබා ගැනීමෙන් පසුව ජාතිය ගොඩනැගීම හෝ නවීන සමාජ ගොඩනැගීමක් සිදුවුණේ නෑ. ඒ නිසා ලංකා රාජ්ය ලංකා සමාජය රෝද කැරකෙමින් තිබුනේ අවුල් සහගත ආකාරයටයි. නිදහස ලැබී අවුරුදු තිහකට පසුව විටෙක කලින්කලට තවත් විටෙක එක දිගට ලංකාව ලේ හලන රටක් බවට පත් උණා. දස දහස් ගණන්…