රනිල් පර-දිනන හැටි….. – (සඳුන්) අරෝෂ ප්රනාන්දු
රනිල් සහභාගි වෙච්ච දෙවැනි ෆේස් බුක් සංවාදය ගිය සිකුරාදා තිබ්බා. පුරුදු පරිදි රනිල් එකේ කතා කලේ ප්රතිපත්ති ගැන, සාර්ව ආර්ථික කාරණා ගැන. ආර්ථික සාක්ෂරතාවය අඩු අපේ රටේ පුරවැසියන් බහුතරයකට ඒ ලයිව් එක තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ බඩු මිල අඩු වෙන්නේ නැත්තේ ඇයි? අපි ඉස්සරට වඩා ලයිට් , කරන්ට් බිල් ගෙවන්න ඕනේ ඇයි? වැඩ ඉවර වෙලා…