බල අරගලවල තෝතැන්නක් වූ කම්කරු දිනය – අජිත් පැරකුම් ජයසිංහ
මැයි දිනයක් සැමරිණි. එය ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් ලෙස සැලකිය නො හැකි ය. එය තනිකර ම බල අරගලවල තෝතැන්නකි. ප්‍රධාන බල අරගලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු විපක්ෂය ලෙස හඳුන්වනු ලබන රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්‍යාපාරයයි. සෙනග යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද යන්න කාගේත් අවධානයට ලක් වී තිබිණි. වැඩිපුර සෙනග ආවේ තමන්ට…