පාලිත තෙවරප්පෙරුම සිද්ධියෙන් නිරූපණය වූ ජනප්‍රිය පාසල් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද? – අජිත් පැරකුම් ජයසිංහ –
පසුගියදා මතුගමදී හා මීගහතැන්නේදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමගේ මූලිකත්වයෙන් සිදු වුණ සිද්ධි දාමය රටේ අධ්‍යාපනයේ ගැටලු ගැන ජනතා අවධානය යොමු කරන සිද්ධියක් විය. එපමණක් නොව, එම සිද්ධිය අධ්‍යාපනය ගැන මාධ්‍යවල, සිවිල් සංවිධානවල හා දේශපාලකයන්ගේත් අඩු දැනුම ගැන ද හෙළිදරව් කළේ ය. බොහෝ මාධ්‍ය විසින් සුපුරුදු පරිදි කරනු ලැබුවේ භාවාතිශය ලෙස මෙම සිද්ධිය වාර්තා කිරීමයි. හැමදාමත්…