කැබිනට් මණ්ඩලය වෙනස් වෙයි ! මංගලට මුදල් හා ජනමාධ්‍යය – රවීට විදේශ
යහපාලන රජයේ පළමු කැබිනට් සංශෝධනය මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.එම සංශෝධනයේදී අමාත්‍යවරු දිවුරුම් දුන් ආකාරය මෙසේය. මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය රවී කරුණානායක – විදේශ කටයුතු අමාත්‍යංශය මහින්ද සමරසිංහ – වරාය සහ නාවුක කටයුතු ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමෙන්තු අර්ජුන රණතුංග – ඛනිජ තෙල්…