දේශපාලන සංදර්ශන නිසා තත්වය තවත් බරපතළ වෙලා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක
ගංවතුර ආපදාවට දින 08ක් ගතවෙලා තිබෙනවා. ආපදා කළමනාකරණය, පීඩාවට පත්වූ ජනතාව මුහුණ දී තිබෙන තත්වය දිහා බැලූවම මෙය ඉතාම ඛේදවාචක තත්වයක්. කළුතර, ගාල්ල, මාතර රත්නපුර, ප්රදේශවල සහන කණ්ඩායම් තවත් සති දෙකක පමණ කාලයක් වැඩ කළත් එම ප්රදේශ යථා තත්වයට ගන්න බැරි තරමට හානි වී ඇති බව සහන කණ්ඩායම් සහ රජයේ නිලධාරීන් පවසා තිබෙනවා. රජයේ සැලසුමකින්…