සජබ ගමනක අවසානය – රටේ රාළ

2024 වර්ෂය ආරම්භයත් එක්ක ලොකුම දේශපාලන ගැම්ම ගත්තේ සජිත් ප්‍රේමදාස කියලා කිව්වොත් ඒක වැරදි නෑ.සජිත් අලුත් අවුරුද්ද පටන් ගත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සජබයට අරන්.ඒ සිද්ධිය වෙන්නේ ජනවාරි පළවෙනිදා හින්දා අවුරුද්ද පටන් ගන්නවත් එක්කම සජිත් ගේමට බැහැලා කියන මතය තහවුරු වුනා. හැබැයි දැන් ශාන්…

බැසිල්ට කළ හැක්කක් තිබේද? – රටේ රාළ

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන 05 වෙනිදා ලංකාවට එන බව ආරංචියි.බැසිල්ගේ ළඟම ඥාති උදයංග වීරතුංග නං කියන්නේ බැසිල් අයියා එන්නේ මහා ලොකු විප්ලවයක් කරන්න වගේ කතාවක්.බැසිල් අයියව කටුනායක ඉඳන් කොළඹට රථ පෙලපාලියකින් වඩම්මගෙන එනවා කියලත් කියනවා.බැසිල් රථ පෙලපාලියකින් කොළඹ ගේන්න බැරිවෙයි කියලා රටේ රාළ කියන්නේ නෑ. සල්ලි තියනවනං මේ ලංකාවේ ඕවත් වැඩද?හැබැයි රථ…

|

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම…

අංගවිකල වමක් කුමටද? – රටේ රාළ

අපේ රටේ බිහිවුන වමේ ව්‍යාපාර බොහොමයක දෘෂ්ටිවාදය බවට පත්වුනේ මාක්ස්වාදය.පස්සේ කාලෙක මාක්ස්වාදය මාක්ස් – ලෙනින්වාදය දක්වා සංවර්ධන වුනා.ඒ වගේම මාවෝවාදයත් අපේ රටේ වමේ ව්‍යාපාරයට දෘෂ්ටිමය වශයෙන් දැවැන්ත බලපෑමක් කළා. ජවිපෙ තමන්ගේ දෘෂ්ටිවාදය විදිහට පිලිගන්නේ මාක්ස් – ලෙනින්වාදය.නැත්තං දයලෙක්තික භෞතිකවාදය. සාමාන්‍ය හාවිතයේදී අපි ඒකට කියන්නේ පන්ති දේශපාලනය කියලා.පන්ති දේශපාලනය ඇතුලේ තියෙන්නේ පන්ති වෛරය.නිර්ධන පන්තිය වෙනුවෙන් බලය…

|

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස) – ඉකොනොමැට්ටා

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ…

මහ බැංකු වැටුප් ප්‍රශ්නය හා වෘත්තීය සමිති සද්භාවය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මහ බැංකු සේවකයන් වැටුප් වැඩි කර ගැනීම පිළිබඳ පවත්නා සමාජ මාධ්‍ය හා දේශපාලනික කතිකාව හොඳ විමර්ශණයකට මූලාශ්‍රයකි.මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මහ බැංකු සේවකයන් වැටුප් වැඩිකර ගැනීම රටේ පැවැත්ම හා වැඩ කරන පන්තියේ හැසිරීම විමසීමය.මහ බැංකු සේවක වැටුප් වැඩිවීම සමාජ මාධ්‍ය පුරා විදිලි වේගයෙන් පැතිරුණ කියවීම ( …අපරාදේ ඉගෙණ ගත්තේ මහ බැංකුවේ පියන් කෙනෙක් වුණා නම්)…

|

දිනෙන් දින වැඩි වන ණය බර – මහාචාර්ය ඕ ජී දයාරත්න බණ්ඩා

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන්  සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක කාලය තුළ එනම් 2004 වසරේ සිට මේ දක්වා විශාල ණය කන්දරාවක් ගොඩගැසීම ණය අර්බුදය උග්‍ර අතට පත්වීමට හේතුවකි. එම ආණ්ඩු දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ඩොලර් බිලියන 70කට වඩා මේ වසර විස්ස…

හදිසියේ ඉස්මතු වූ ජනපති සටන – සුනන්ද මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහා තනි තරඟයක යෙදෙන බවක් මේ දක්වාම පෙනෙන්නට තිබුණද පසුගිය සති අන්තය වන විට රටේ දේශපාලන තත්වයේ සැලකිය යුතු වෙනසක් දකින්නට ලැබුණේ යැයි සිතේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම්…

රවී රනිල් ගොඩදායිද? – රටේ රාළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා තවම කියලා නෑ.රටේ රාළ විශ්වාස කරන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියන එක රනිල්ගේ ඉතාම ආසන්න කවයට රහසක් නෙවෙයි කියලයි. ඒක 20 කට තිහකට වැඩිය ලොකු කවයක් නෙවෙයි. රටේ රාළ දිගටම කිව්වේ රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එකට බහින්නේ එලඹෙන සිංහල,දෙමළ අලූත් අවුරුද්දෙන් පස්සේ කියලයි. එතකං ජනාධිපතිවරණ මාතෘකාව රනිල් ගන්නවා…

|

විදුලි දුම්රියට ඉස්සෙල්ලා ගේන එක – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචං……ඇහුවද අපේ ලප කුමාර සහෝදරයා කියලා තියන අලුත්ම කතාව.ඒ කතාවට අස්පට් ෂූටිංට මාර සතුටක් දැනිලා ඒ එක්කම මාර දුකකුත් දැනුනා. මචං ලප කුමාර කියනවා පොරගේ පාලනයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම විදුලි දුම්රිය සේවාවක් ලබා දෙනවා කියලා. කොච්චර හොඳද මචං….අද ලෝකේ දියුණු රටවල් ඔක්කොගේම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් රේල්වේස්. අපි වගේ රටවල් විතරයි ඩීසල්,ගල් අඟුරුවලින් තාම දුවන්නේ.අපේ…

|

අපෙන් ණයට හොරාගත් ධනය සඟවා තියෙන්නේ කොහේ ද ? – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලින් සියයට හතළිහක් වියදම් වී ඇත්තේ කලින් ගත් ණය සඳහා පොලී  ගෙවීමට බවත්, සියයට 34 ක් වැඩි වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් විනිමය අනුපාත පහළ වැටී රුපියල අව ප්‍රමාණ වීම නිසා බවත්, අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ණයට ගත් මුදල්වලින් සියයට 74 ක් වැය…

මාලිමා රැල්ලට අභියෝග කළ ලන්සාගේ හයිඩ් රැල්ල – රටේ රාළ

ඊයේ (24) කවුරුත් බලාගෙන හිටියේ ලන්සලාගේ නව සන්ධානය හයිඩ් පිටියේ පවත්වපු රැස්වීම දිහා.ඊයේ සෙනසුරාදා දිනයක් හින්දා සාමාන්‍යයෙන් කොළඹ පාලුවට යන දවසක්.හැබැයි ඊයේ කොළඹ පාලු වෙන්න ලන්සලා ඉඩදීලා තිබුණේ නෑ.අනුර යාපා – නිමල් ලන්සා සන්ධානයේ දෙවෙනි උද්ඝෝෂණ රැලිය තමයි ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වුනේ. ලන්සලාගේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක සුසිල් ප්‍රේමජයන්ත සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුගීෂ්වර…