මේ රටේ පොලීසියට නිදහස ලැබුනෙත් ජනවාරි 8 දා යින් පස්සෙයි – නීතිඥ සී.ජේ. වැලිඅමුණ
මේ ලංකාවේ අගමැති අපේක්ෂකයො ඕනතරම් ඉඳලා තියෙනව. ප්‍රධාන පෙළේ අපේක්ෂකයෝ තමන්ගේ ඡුන්ද ව්‍යාපාරය රටේ හැමතැනම ගෙනිච්චා. නමුත් ප්‍රධාන අගමැති අපේක්ෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වන මහින්ද රජාපක්ෂ මහත්තයා මේ මැතිවරණ ව්‍යාපාරේ කිසිම දවසක උතුරට හෝ නැගෙනහිරට ගියේ නෑ. යහ පාලනයක් සඳහා වූ පුරවැසි බලය විසින්, එළඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන ලද ජනහමු මාලාවේ අවසන්…