පොහොට්ටුවෙන් දිලිත්ගේ පංගුව ඉල්ලයි – රටේ රාළ

මෙච්චර කල් පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ පවුලේ පක්ෂය කියලයි කවුරුත් හිතාගෙන හිටියේ.පොහොට්ටුවේ වගකිවයුතු තනතුරු කවදාවත් රාජපක්ෂලාගෙන් පිටදෙන්නේ නෑ. පොහොට්ටුවේ කිරුළ තවමත් දරාගෙන ඉන්නේ මහින්ද. පොහොට්ටුවේ ඔටුන්න හිමි කුමරා නාමල්.පොහොට්ටුවේ නිර්මාතෘ සහ මහ මොළකරු විදිහට පිලිගන්නේ බැසිල්. ඊට අමතරව පොහොට්ටුවේ අවශේෂ තනතුරු හම්බ වෙන්නේ රාජපක්ෂ පවුලේ හොඳම දේශපාලන බත් බැලයන්ට.පහුගිය දවසක මහින්දගේ බලය නාමල්ට පවරද්දී බැසිල් සෑහෙන…

|

කොහේ ගියත් යන්නේ එතෙන්ට – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා….. මචං ලප කුමාර සහෝදරයයි, පුතාණෝයි බලය ගත්ත ගමන් කවුන්සිලේ විසුරවන්න සැලසුම් හදාගෙනලු ඉන්නේ.ඒ කියන්නේ මචං දෙන්නගෙන් කාට බලය ගියත් general එකක් අත ළඟ. බලපං මචං ඒ අතින් මේ දෙන්නා කොච්ච Quick ද කියලා. තරුණ ජවයනේ මචං. ඔය දෙන්නා presidential එකට ලෑස්ති වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉදන්.හැබැයි දැනට අවුරුදු දෙකකට උඩදී ලෑස්ති වෙන…

|

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි? – ඉකොනොමැට්ටා

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, “බිංදුවටම හිඳී තිබුණු” නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ…

|

ලන්සා හමුවේ ඇති අභියෝගය – රටේ රාළ

දැන් රනිල් වටේ ඉන්න කණ්ඩායම්වල නිර්මාණය වෙලා තියන තත්වයන් එක්ක රනිල් හදන්න හිතාගෙන ඉන්න සන්ධානය තවත් ටිකක් පස්සට ගන්න වෙනවා.එක්කෝ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඔන්න මෙන්න තියෙද්දී හරි,නැත්තං ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කලාට පස්සේ හරි තමයි දැන් සන්ධානය හදන එක ප්‍රායෝගික වෙන්නේ. පහුගිය දවස්වල සිද්ධවුන දේශපාලන වෙනස්කම් එක්ක අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සමහරුන්ට සිද්ධවෙලා.ඒ අය අතර අනුර යාපා…

|

පිඟන් සහ සරං – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…. මොකද්ද මචං අර අවිද්‍යා රතන සහෝදරයා කියන කතාව.ලප කුමාර සහෝදරයගේ ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක ගන්න තිරණ එදා රෑට ප්‍රවෘත්තිවලින් කියද්දී අතේ තියන පිඟන් බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ මචං එදාට ලොකු භූ කම්පනයක්වත් සිද්ධ වෙනවද?අතේ තියන පිඟන් බීමට වැටෙන්න නං රිට්ටර් මාපකයේ 7.3 කවත් භූ කම්පනයක් වෙන්න ඕනි. අස්පට් ෂූටිනුත් බැලුවා මොනවද අප්පා…

|

අලුත්ම “ලෝකයේ ලොකුම පෝසතා” – ඉකොනොමැට්ටා

ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි. වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ…

|

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි! – ඉකොනොමැට්ටා

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ…

|

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්රකාශ…

|

රනිල් බෙදාගෙන සටන අවසන් කිරීම – රටේ රාළ

අනුර,සජිත්,දිලිත් ජනාධිපති අපේක්ෂකයෝ විදිහට විවිධ ආකෘතිවලින් ජනතාව අමතමින් යනවා.මීට අමතරව අනෙක් පක්ෂත් ඉදිරි මැතිවරණයට සුදානම් වෙමින් ඉන්නවා.දැනට පක්ෂ බහුතරයක් භූමියට බැහැලා.ඒ කිසිම පක්ෂයක ආරම්භක පියවර අසාර්ථක නෑ.මැතිවරණ උණුසුම වැඩි වෙනවත් එක්ක ජනතාව තමන් කැමති මතවාද එක්ක එකතු වෙනවා.ඒවාට ප්‍රතිචාර දක්වනවා. මෙතනදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙක් අයට වඩා වෙනස් ආකාරයේ ප්‍රවේශයක් අරන්.පහුගිය දවස්වල මාධ්‍යවලට මුදා හැරලා…

|

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද? රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6%…

රනිල්ට හැත්තෑ පහක්…….ලු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති වික්‍රමසිංහ හැත්තෑ පස් හැවිරිදි බව වාර්තා විය. මා කිසි විටෙක රනිල්ට උපන් දින සුබ පැතුමක් යවා නැතිවාටසමහර අවුරුදුවල රනිල් නමින් මට උපන් දින සුබ පැතුම් පත් දෙක බැගින්ද, ලැබී තිබිණ. හේතුව සුබ පැතීමේ වටිනාකමත් රනිල් ගණන් නො ගැනීම විය හැකිය.මහින්ද රාජපක්ෂ නම් ගෙවුණ 2024 පෙබරවාරියේ හිමිදිරියේම මට දුර කතනයෙන් සුබ පැතීය. එහෙත් මා රනිල්ට…

|

පිනට කෑම වහා නවතනු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….අපේ සුදුහඳුන් සහෝදරයා කියනවා එයාලට කවුන්සිලේ පඩියත් නොගෙන, පක්ෂේ දීමනාවත් නොගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා.ලපයට, ටිංටිංට,මෝල් කාන්තට,යටත් විජිතට,වපර සිංහට ඔය ඕනි කෙනෙකුට එහෙම පුළුවන්ලු. මචං උඹලා හිතන්නේ හැමදාම එහෙම කරන්න පුළුවන් වෙයි කියලද?දැන් බලපං එයාලට කන බොන ටික යාලුවෝ දෙනවා.ඇදුම් පැලදුම් ටිකත් යාලුවෝ දෙනවා. වාහනවලට තෙල් ටික ගහලා දෙනවා.එහෙම කරලා අතටත් කීයක් හරි දෙනවා….