බැසිල්ට වෛද්‍ය වාර්තාව ලබාගැනීමට වියදම් කර ඇති මුදල ලක්ෂ 50 යි – මහාචාර්ව සරත් විජේසූරිය
අපි මේ රටේ රාජ්‍ය පාලනයේ වෙසක් ඇතිකර ගැනීම සඳහා විශාල කැපවීමක් කළේ ය. සෝභිත හාමුදුරුවෝ ඒ වෙනුවෙන් අභිතව හඬ නැගී ය. එහි ප්‍රතිඵලය මොකද් ද? අද උන්වහන්සේ ජීවතුන් අතර සිටියේ නම් ඒ පිළිබඳ උන්වහන්සේ ගේ අභිත හඬ අසන්නට ලැබෙන බවට සැකයක් නැත. අපි බලාපොරොත්තු වූ යහපාලනය ප්‍රතිෂ්ඨාපනය නොවන්නේ ඇයි ද යන්න අපි තේරුම් ගතයුතු ය….