ජනපති ප්‍රකාශයෙන් කැබිනට් මණ්ඩලය රත්වේ
ගාල්ල බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සියවස් සමරුවට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පසුගිය පළමුවනදා එක් වුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දැන් ඉන්න දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් වූ වහාම කරන්නේ තම දරුවන් ජනප්‍රිය පාසලකට දාගැනීම බවයි. තමන් කළේ එයට ප්‍රතිවිරුද්ධ දෙය බව ජනාධිපතිතුමා කීවා. “මම මුල්වරට අසූනවය වර්ෂයේ පාර්ලිමේන්තුවට පත්වන විට මට දියණියන් දෙදෙනෙක් සිටියා….