අපේ සිහින ආදරය – නිශාන්ත කමලදාස
ආදරයට බාධක බොහෝ ය.තහංචි බොහෝ ය.කෙනෙහිලිකම් බොහෝ ය. හිරු සඳු තාරකා පවා සැදී පැහැදී ඉන්නේ ආදරයට හරස් වීමට ය.ඒ ඔවුන් කේන්දරේ එක එක කොටු තුළ ස්ථාන ගත වී කරන සෙල්ලමක ප්රතිඵලයක් ලෙස ය.හතර කේන්දරේ පාලු වුණොත් ඉතින් ආදරය කර හමාර ය. එසේ නොවුණත් ආදරය කරන තැනැත්තාගේ කොටුවල මේ අය ඉන්නා විදිහට ඒ තැනැත්තා සමඟ…