ජාතියේ හද ගැස්ම – එම් . ඕ . ඒ . ද සොයිසා
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය තුළ නීතිය ක්රියාත්මක වෙන්නේ කුමණ ආකාරයකටද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මය පදනම් කර ගෙනද නැතිනම් මෙයට අවුරුදු තුන්දහසකට පමණ පෙර ග්රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දේශපාලන දාර්ශනිකයා හඳුන්වා දුන් බෙදාහැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කර ගෙනද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මයට අනුව නීතිය ක්රියාත්මක වනවා නම් එය කළ යුත්තේ නීතිය ඉදිරියේ සියලූ…