රාජපක්ෂවරු මේ හදන්නේ යළිත් “ආතතියක්” ඇති කරන්නද? – භාතිය බරුකන්ද

“ඡන්දේ කියන්නේ නත්තල් සීයලා බුරුතු පිටින් එළියට බහින කාලයක්” කියලා මේ රටේ පොදු ජනතාව කියන්නේ බොහොම කාලෙක ඉඳලා. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණු 1931 ඉඳලා අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් විසින් මේ නත්තල් සීයාගේ භූමිකාව රඟපෑවා කියලා. ශ්‍රී ලංකා දේශපාලනයේ සුප්‍රකට චරිතයක් වුණු ගාල්ලේ විජයානන්ද දහනායක මහත්තයා වරක් “මම සල්ලි ගහ හොළනවා….

ඡන්දය පුංචියි වෙනස විශාලයි – සී. ජේ. අමරතුංග

 පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පෙබරවාරි මස 10 දින පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වී ඇත. මහ නගර සභා 24ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 276 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 කට රටපුරා එකම දිනයක මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම කාරණයද ඇතුළුව මෙම මැතිවරණය රටට ඉතාම වැදගත් වන ඉදිරි පියවරක් වීමට හේතු…

නාමල පිපිපෙන තුරු කල් මැරීම – භාතිය බරුකන්ද

‘‘රාජපක්ෂ පවුලට කඩිනමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සැබෑ වුමනාවක් තිබෙනවාද ?’’ පසුගිය කාලය තුළ දේශපාලන කරළියේ සිදු වූ දේශපාලන ප‍්‍රවණතා විශ්ලේෂණය කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මේ ප‍්‍රශ්නය උද්ගත විය හැකියි. එස්.බී. දිසානායක, සරත් අමුණුගම, දයාසිරි ජයසේකර වැනි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට අනුවත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට කඩිනමින් යළි රාජ්‍ය බලය අල්ලා…

හරින් හරිද වැරදිද – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

“මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්ය දුන්නා. නමුත් මට බදුල්ලේ එක මිනිහෙකුට රස්සවක් දෙන්න බැරි වුණා. ටෙලිකොම් එකෙවත් රස්සාවක් දෙන්න බැරි වුණා. ඉතින් මම මොනවා කරන්නද? ඕන නම් මම මීළඟ ඡන්දෙදි පරාදවේවි. කරන්න දෙයක් නැහැ.” විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 8 වෙනිදා පාර්ලිමේන්තුවේදි එහෙම කියල තිබුණ. බලූබැල්මට ඒ…

මෙන්න බඩු මිල

උත්සව සමය සඳහා පළකොට ඇති පුවත්පත් දැන්වීම්වල භාණ්ඩ මිල සටහන් වන්නේ මේ ආකාරයෙනි. ලංකා සතොස දේශීය සම්බා කිලෝවක් – රු.82යි, සුදු නාඩු රු.70යි. රතු කැකුළු රු.73යි, පොන්නි හාල් රු.71යි. බාස්මති සහල් රු.132යි. රතු පරිප්පු ග්‍රෑම් 500 රු.62යි. සුදු සීනි කිලෝව රු.100යි. ලොකු ළුණු 500 රු.67.50යි ස.තො.ස. ටින් මාළු ග්‍රෑම් 425 රු.127යි. හාල්මැස්සන් ග්‍රෑම් 200 රු.130යි….

අනෙකාට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන් – නිශාන්ත කමලදාස

 සමහර අය සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනකු වෙනුවෙන් ඉඩ සලසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඬවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලහත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුණොත් පුළුවන්…

|

මහින්ද මාලිගාවේ ගෝඨා අමෙරිකාවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සතියේ වැඩ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ධෛර්යයක් ලබාදෙන ජයග්‍රාහී මානසිකත්වයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඉරිදා ජනාධිපතිතුමා හමුවී එතුමාට හා ශ්‍රීලනිපයට සහය දීමට ඉදිරිපත්වීම පළමු ජයග්‍රහණයයි. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට…

පබා විවියන් තමලිනි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% අනිවාර්ය කෙරී ඇත. තරුණ නියෝජනය පිළිබඳ නියමය ඉහත කී කාන්තා නියෝජනයේ කෝටාව තුළ අමතක වී තිබේ. පළාත් පාලන ආයතන තුළ අනිවාර්ය තරුණ නි‍යෝජිත ප්‍රතිශතයක් නිර්දේශ කෙරුණේ 1988 – 1989 වකවානුවේ දකුණේ පැවති තරුණ කැරැල්ලට හේතු සෙවීමට සහ යළි එවැනි තත්ත්වයක් ‍රටේ ඇති නොවීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට එවක පැවැති…

චේතිය පුත්තු – භාතිය බරුකන්ද

අද රාජපක්ෂවරුන් ජීවන වියදම ඉහළ යාම ගැන කිඹුල් කඳුළු හෙළන විට අප අවධාරණය කරන්නේ 2005 – 2015 රාජපක්ෂ පාලන යුගය තුළ කෘෂිකර්මාන්තය වෙනුවට ඊනියා කොන්ක්‍රීට් සංවර්ධනයට ප්‍රමුඛතාව දී සිදුකළ විනාශය මේ සඳහා ප්‍රධාන හේතුව වූ බවයි. පොල් ගසක් නොවැවූ රාජපක්ෂ ආණ්ඩුව, එක වාරි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොකළ රාජපක්ෂ ආණ්ඩුව මේ හෙළන්නේ කිඹුල් කඳුළු මිස වෙන දෙයක් නොවන බව පැහැදිලියි….

දළ පූට්ටුවා සහ මුඛ පූට්ටුවෝ – බණ්ඩාර උඩුරාවන

ලංකාවේ වන අලි අවම වශයෙන් 5879ක් සිටිතැයි කියති. එසේම, වසරකට වන අලි 250ක් මියයන බවද පැවසේ ඉන් 175ක්ම මියයන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එකී මිනිස් ක්‍රියාකාරකමට ගොදුරුවී මියගිය අවසන් හස්තියා දළ පූට්ටුවා නමින් හඳුන්වන මෙකී ඇතා ගේ බර කිලෝ ග්‍රෑම් හාරදහසක් පමණ වෙතැයි කියති. උස අඩි අටක් නමයක් පමණ වේ. වන ජීවි නිලධාරින්ගේ සහ පරිසර වේදින්ගේ…

නොකෙරුණු දීගයක ප්‍රීතිය නිමිත්තෙනි – අනුර සුරියබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොහොට්ටුව ලකුණ දරන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගැටගැසීමේ වෑයම මේ වනවිට සාර්ථක නොවන උත්සාහයක් බවට පත්ව ඇතැයි කීව හැකිය. ඒ බව ප්‍රකාශවන මූලික සාධකයක් වන්නේ පොදුජන පෙරමුණ මේ වනවිට ස්වාධීනව එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල්වීමකින් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයොජනා දීමට ඉදිරිපතව සිටීමට. ඒ අනුව…

ගේම් ප්ලෑන් – සී. ජේ. අමරතුංග

 පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගැනීම ආරම්භ වූවා පමණි. පෙනෙන්නට තිබෙන්නේ ගේම ආරම්භ වී ඇති බවකි. මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලකුණු රැස්කරන්නට පටන්ගෙන තිබේ. ඒ කිසිවකු නොසිතූ ප්‍රහාර මාලාවකිනි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් හතර පස් දෙනකු මේ වනවිටත් ජනාධිපතිතුමා හමුවී ශ්‍රීලනිපයට සහාය පළකොට ඇත. වැඩිම නායයාම සිදුවී තිබෙන්නේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙනි. ත්‍රිකුණාමල…