ගොවීන් සියදිවි නසාගන්න හේතු ප්‍රකාශ කරන්න මරණ පරීක්ෂකවරුන්ට තහනම් – ප්රගතිශීලි ගොවි සංවිධානයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස
2000 අපේ‍්‍රල් මාසයේදී පමණක් 22 දෙන්නෙක් සියදිවි නසාගත්තා ගොවි ණය ප්‍රශ්න නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලයේ සභාපතිකෙනෙකුත් වහබීල මැරුණ. ඒ අයගෙ බිරිඳ, දරුවො කිව්වේ මේ අය මැරුනෙ ගොවි ණය හින්ද. අපි ඇත්ත කතාකරන්න ඕනැ. මිනිය අපිට දෙන්නැතුව අරන් ගියත් කමක් නෑ. බොරු වාර්තා ලියන්න එපා කියල. වී හා අනෙකුත් කෘෂි භෝගයන් සඳහා රජයට සහතික…