පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
ආණ්ඩුක්රමව්යවස්ථාවක් යනු රටක මනා පාලනය සඳහා අවශ්‍ය ව්‍යාකරණයක්ය යනුවෙන් සාමාන්‍ය පිළිගැනීමක් ඇත. එසේ වුව ද වර්තමාන අර්ථයෙන් ගත් කල ආණ්ඩුක්රමව්යවස්ථාවක් යනු රටක ජනතාවගේ නිදහස පිළිබඳ වූ ව්‍යාකරණයක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. මේ වන විට මෙරට පවත්නා ආණ්ඩුක්රමව්යවස්ථාව යල් පැන ගිය, 19 වතාවක් සංශෝධනයට පාත්‍ර වූ විවිධ අරමුණු සඳහා පැලැස්තර දමන ලද එකකි. එයින් 21 වන…