සිරි පතුලට බුදු පිළිමයක් – අනුර සූරියබණ්ඩාර
ශ්රී පාදස්ථානයට බුදුපිළිමයක් තැම්පත්කරන්නට ගිය පිරිසක් පොලීසිය විසින් නතර කළ පුවතක්ද පසුව ඔවුන් වන්දනාකරුවන්ට කරදරවන පරිදි උපවාස කරමින් සිටියදී අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පසුව රිමාන්ඞ් බන්ධනාගාරගත කළ බවද පැවසිනි. අත්දැකීමට මුහුණපා ඇත්තේ සිංහලේ නැමති සංවිධානයේ නායකයන්ය කියාගන්නා දෙතුන් දෙනෙකි. බුදුපිළිමය තැම්පත් කිරීමේ වෑයමට එක්වී ඇත්තේ විස්සක පමණ පිරිසකි. මේ පුවත අනුව කරුණු දෙකක් පැහැදිලි වේ….