බිල්ලන්ගෙන් තොර පැවැත්මක් නැති ශ්රී ලංකාවේ වාමාංශික දේශපාලනය
ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්රජාතන්ත්රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව…