විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකලොත් යන්නේ යක්ෂයාගේ කටටයි
මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ සංඝ සභාවේ සභික හිමිවරුන් රැස් වි නව ව්‍යවසථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. මෙය පුදුමයට හේතුවන කරුණකී. දැනට සති කිපයකට ප්‍රථම මල්වතු මා හිමියන් හමු වූ නියෝජිත පිරිසකට උන්වහන්සේ පැහැදිලිව වදාලේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. සති කිහිපයක් අප වෙත එම තීරණය වෙනස් කිරිම පුදුම සහගතය. බුදුන් වහන්සේ වදාල යථාවාදී තථාකාරී…