පොහොට්ටුවෙන් දිලිත්ගේ පංගුව ඉල්ලයි – රටේ රාළ
මෙච්චර කල් පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ පවුලේ පක්ෂය කියලයි කවුරුත් හිතාගෙන හිටියේ.පොහොට්ටුවේ වගකිවයුතු තනතුරු කවදාවත් රාජපක්ෂලාගෙන් පිටදෙන්නේ නෑ. පොහොට්ටුවේ කිරුළ තවමත් දරාගෙන ඉන්නේ මහින්ද. පොහොට්ටුවේ ඔටුන්න හිමි කුමරා නාමල්.පොහොට්ටුවේ නිර්මාතෘ සහ මහ මොළකරු විදිහට පිලිගන්නේ බැසිල්. ඊට අමතරව පොහොට්ටුවේ අවශේෂ තනතුරු හම්බ වෙන්නේ රාජපක්ෂ පවුලේ හොඳම දේශපාලන බත් බැලයන්ට.පහුගිය දවසක මහින්දගේ බලය නාමල්ට පවරද්දී බැසිල් සෑහෙන…