අපේ‍්‍රල් 5 – දකුණ හෙල්ලූ දවස හා එහි උරුමය – දයාපාල තිරාණගම
1960 දශකය මැද භාගයේ විප්ලවවාදී මනෝභාවයන් විසින් ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව සිය ග්‍රහණයට ගනු ලැබීය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල මෙම මනෝභාවය පැතිරී ගියේය. එකල විවිධ විප්ලවවාදී සංවිධාන විශාල ප්‍රමාණයක් පැන නැගී තිබුණු අතර කෙසේ වූවද මෙම විප්ලවවාදී ප්රවාහයේ ඉදිරියෙන්ම සිටියේ තරමක් දුරවබෝධ එමෙන්ම කැරිස්මැටික චරිත ලක්ෂණවලින් යුක්ත නායකයෙක් වූ රෝහණ විජෙවීර විසින් නායකත්වය දුන්, පසුව ජනතා…