නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම – අජිත් පැරකුම් ජයසිංහ
කර්තෘ ප්රකාශනයකි. විමසීම්: shan.info1978@gmail.com පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා. ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා. ඒ තමයි වාමාංශිකයන් රැඩිකල් ලෙස මාක්ස් ලෙනින්වාදයෙන් කැඩීමේ අවශ්‍යතාව. ඇත්තම කිව්වොත් වාමාංශිකයන් වැඩිදෙනෙක් භාවිතාවේදී ස්ටාලින්වාදියෝයි. ස්ටාලින්වාදය කොහොමත් මාක්ස් ලෙනින්වාදය නොවන…