කල්ට් සහ පක්ෂ – චින්තන ධර්මදාස
කල්ට් කියන්නෙ පොඩි කණ්ඩායම්. ඒවා ආගමික විදිහට බැඳිලා තියෙන්නෙ. ඒ හින්ද ඒවායෙ අභ්‍යන්තර නීති තදයි. මධ්යගතයි. චරිතයක් හෝ අයිඩියොලෙජියක් වටේටයි හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. කල්ට් ස්වරූපයේ හැටියක් තමයි අන්තවාදී ස්වරූපයක් දරන එක. පරම දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. උදා විදිහට විශ්ව විද්‍යාල ප්‍රජාව කියන්නෙ කල්ට් එකක්. ඒක ඇතුලෙ සිගරට් බොන්න බෑ. කොට කලිසම් අඳින්න බෑ වගේ…