ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද? – ඉකොනොමැට්ටා
ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක “ඇත්ත” වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්රයක් ඉදිරිපත් කරන්න. මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී…