දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා
| |

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද? මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ…

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර

    සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වූ නමුත්…

පාඨළීගේ කුසලතාවය ලැජ්ජා නැතිකමද? – රටේ රාළ
|

පාඨළීගේ කුසලතාවය ලැජ්ජා නැතිකමද? – රටේ රාළ

පාඨළී චම්පික රණවක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ දේශපාලන චරිතයක්.සාමානයෙන් පඨළීට වැඩක් බාරදුන්නොත් වැඩේ ගොඩදානවා කියලා කතාවක් තියනවා.පාඨළීට බාරදුන්න අමාත්‍යංශවල කටයුතු සාපේක්ෂව හොඳ මට්ටමක තිබුණා.පාඨළී කියන්නේ ලිබරල් ලක්ෂණ වැඩිපුර කළවම් දෙමුහුම් දේශපාලන චරිතයක්.පාඨළීට පවතින තත්වයන් සම්බන්ධව දේශපාලන විග්‍රහයක් තිබුණා.අනෙක් අයගේ විග්‍රහයන් එක්ක සන්සන්දනය කරද්දී යම් තරමක හෝ යථාර්ථවාදීකමක් පාඨළීගේ විග්‍රහයන් ඇතුලේ තිබුණා. පාඨළී නූතනත්වය ගැන…

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා

පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය. භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87% සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92% වීධිමත් පෞද්ගලික අංශය…

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක
|

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියට පැමිණ ඇත. මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ එය පැවැත්වෙන්නේ ඉතිහාසයේ…

රාජිත කසකාරයාද? – රටේ රාළ
|

රාජිත කසකාරයාද? – රටේ රාළ

සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අද (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක් දැන් එළියට බැහැලා.ඒ අතරින් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.සමහරවිට ෆොන්සේකාගේ සහ නාමල්ගේ භූමිකාව එකක් වෙන්නත් පුළුවන්. නාමල් රනිල්ගේ ඡන්ද කඩනවා වගේම ෆොන්සේකාත් සජිත්ගේ ඡන්ද කඩන්න එනවා වෙන්න පුළුවන්.පාඨළීට තීරණයක් ගන්න බැරිව…

රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ
|

රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ

” මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා ” ලිපියෙන් රටේ රාළ ජනාධිපතිවරණ කැම්පේන් එක කොටස් තුනකට බෙදුවා.ඒ නොමිනේෂන් අවසන් වෙන අගෝස්තු 15 වෙනිදා දක්වා කාලය, අගේස්තු 15 වෙනිදා ඉඳන් අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය සහ සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් සැප්තැම්බර් 21 ක දක්වා කාලය කියලා.දැන් අපි ඉන්නේ පළවෙනි අදියරේ.පළවෙනි අධියර කියන්නේ නීත්‍යනුකූලව අපේක්ෂකත්වය තහවුරු කරගැනීම සහ…

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය – ඉකොනොමැට්ටා
|

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය – ඉකොනොමැට්ටා

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්….

මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා – රටේ රාළ
|

මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා – රටේ රාළ

. කාගෙ කාගෙත් ජනාධිපතිවරණ කැම්පේන් පිම්මේ ඉස්සරහට යනවා.රනිල්,සජිත්,අනුර කියන ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා අතරට පහුගිය 07 වෙනිදා තවත් ප්‍රබල අපේක්ෂකයෙක් එකතු වුනා.ඒ නාමල් රාජපක්ෂ.දැන් අපි හරියටම අපේක්ෂකයෝ ටිකයි සපෝටර්ලා ටිකයි වෙන් කරගන්න ඕනි.රනිල්,සජිත්,අනුර වෙනුවෙන් දාපු සපෝටර්ස්ලා කීපදෙනෙක්ම ඉන්නවා. සපෝටර්ස්ලාට ලොකු වැඩක් කරන්න බෑ. පොදුවේ ජනාධිපති අපේක්ෂකයෙකුට හම්බ වෙන වරප්‍රසාද ටික හම්බවෙයි.පාස්පෝට් එකටත් ජනාධිපති අපේක්ෂකත්වය හොඳයි.හැබැයි සමහර…

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
|

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

පෙරහැරක් යන විට, පෙරහැරට අමතර ව වෙනත් වෙළෙඳාම් හා කර්මාන්ත ඉස්මතු වීම බහුල ව දක්නට ලැබෙන දෙයකි. පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්. බොහෝ වෙලාවක් පෙරහර එනතුරු හිටගෙන හෝ ඇන තියාගෙන ඉන්න දෙනෝ දාහක් ජනතාවට තමන්ගේ පවස ගැනීමට, අන්නාසි වෙළෙන්දා බේසමක් තම හිස මත…

සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම – අජිත් පැරකුම් ජයසිංහ
|

සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම – අජිත් පැරකුම් ජයසිංහ

නඩු තීන්දු සඳහා නීතීඥයන්ගේ සාර්ථක නියෝජනය වැදගත් වේ. සජිත්ගේත්, කාදිනල්ගේත්, සහරාන්ගේ ගෝලයන්ගේත් නීතීඥයන් ඉතා දක්ෂ අය බව මගේ නිරීක්ෂණයයි. පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්‍රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්‍රියාත්මක කළ, ත්‍රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් වෙනුවෙන් පෙනී…

මනුෂ,හරීන් හෙලි කළ අසමගි ජන බලවේගය – රටේ රාළ
|

මනුෂ,හරීන් හෙලි කළ අසමගි ජන බලවේගය – රටේ රාළ

පහුගිය 09 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් මනුෂගේ සහ හරීන්ගේ සජබ සාමාජිකත්වය අහෝසි කිරීම නීත්‍යානුකූල බව තහවුරු වුනා.ඒ එක්කම මනුෂගේ සහ හරින්නේ මන්ත්‍රීධූරත් ඇමතිධූරත් අහෝසි වුනා.මනුෂ සහ හරින් ඒ ගැන කිව්වේ ටිකක් වෙනස් කතාවක්. එයාලා දෙන්නම කියලා තිබුණේ ඒ තීන්දුව ගැන දැනගෙන හිටියා වගේම බලාපොරොත්තුවෙන් හිටියා කියලයි.ආයෙත් ඒ තීන්දුව අභියෝගයට ලක් නොකරමින් දෙන්නම අධිකරණ තීන්දුවට හිස…