|

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

    අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා.  ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාලේලෙ මෙම…

|

ආචාර සම්පන්න බව – නිශාන්ත කමලදාස

  දෙදෙනෙකු කතා කරන මැදින් අවසර ගෙන මිස අප ගමන් කරන්නේ නැත. එසේ මිනිසුන් ගමන් කරන තැනක මග අවුරවමින් අප කතා කරමින් රැඳෙන්නේ ද නැත. ඒ දෙක ම ආචාර සම්පන්න නැති නිසා ය. ප්‍රශ්නය අප එසේ කළ ද එසේ කතා කරමින් ඉන්නා අයටත් මැදින් යන අයටත් තමන් එසේ කිරීම ගැන ලැජ්ජාවක් උපදින්නේ නැති වීම ය….

ග්‍රැෆයිට් මාකට් එක – මහේෂ් හපුගොඩ

අනුරට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු අතිමහත් ජනතාවගෙන් එක්කෙනෙක්වත් වෙනස් උණා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මහින්දට හෝ රනිල්ට දිව පැටලුණා කියල එයාලට ආදරය කරන මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ. ඒක තමයි දේශපාලනයේ හැටි. මේ දක්වා මිනිස්සු අනුරට ආදරය කළෙත් ඔය වගේ අඩුපාඩු කොතෙකුත් එයා ළඟ…

|

ජනතාව කබලෙන් ලිපට දමන 20,000/ ඉල්ලීම – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

  මේ දිනවල මෙරට රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹී සිටිති . ඒ ඉදිරි අයවැයෙන් රුපියල් 20,000/- ක වැටුප් වැඩි වීමක් ලබා ගන්නා අටියෙනි. තම ඉල්ලීම සාධාරණීකරණය කරන්නට ඔවුන් ඉදිරිපත් කරන හේතුව වන්නේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවය. ගෑස් මිල , එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ප්‍රවාහන වියදම් බදු බර ආදි කරුණු රැසක් ඒ සඳහා ඔවුහු…

මැතිවරණ ප්‍රතිසංස්කරණ ගැන සමීකරණ, කතන්දර වලට රැවටෙන්න එපා – ආචාර්ය සුජාතා ගමගේ

    මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන්නේ, සංකීර්ණ විෂයයක්. අපේ රටේ ඒ ගැන අද්දැකීම් රාශියක් තියෙනවා.  ලෝකයේ 200කට ආසන්න රටවල් තියෙනවා. ඒ හැම රටකම පාර්ලිමේන්තුවක් තියෙනවා. චීනයෙත් පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ අය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්. අපේ රටේ ඡන්ද තියෙනව අපි ප්‍රජාතන්ත්‍රවාදී කියල අපි හිතුවත් , චීනයෙත් ඒ අයගේ ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වෙනවා. මැතිවරණ ක්‍රම පරාසයක් තියෙනව. එකක්…

කපා කපා කෑලි කපා ඇත්තේ කුමන සූත්‍රයේද …? ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

ලොව ඇති අවිහිංසාවාදීම දහම බුදුදහම යැයි කිවහොත් එය නිවැරදි යැයි මම සිතමි. එහි මුලික ඉගැන්වීමම ලොව සියලු සත්වයින්ට සතා සීපාවට පවා සිතුවිල්ලෙන්, හැසිරීමෙන් වචනයෙන් පවා මෛත්‍රීය කරන ලෙසයි.. ඝාතනය, හිංසාව සම්බන්දව එහි පලමු දේශනාවම හිංසාවට ඇති බිය සම්බන්දව තමා තමාවම උපමාවට ගන්නා ලෙසයි… ඉතිහාසයේ දුටුගැමුණුගේ සිට නූතන මහින්ද දක්වාම පාලකයන් විසින් ආගම වාර්ගික යුද්ධය වෙනුවෙන්…

අනුර කුමාර ණය ගැන කියන කතාව ; එහෙම වුණොත් ලංකාවට මොකක් වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ –

  අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් සොයා යමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. ජාතික ආණ්ඩු…

|

කර්මාන්තකරුවන් වෙනුවෙන් කෘත්‍රිමව විදුලි බිල අඩු කර දිය යුතුද? – අජිත් පැරකුම් ජයසිංහ

  විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළිය තිබුණු පළියට නිකම්ම පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය වෙන්නෙ නැහැ….

|

එජාපයේ 77වෙනි සංවත්සරය තෙක් කතාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පසුගියදා පැවති එජාප සමුළුවට මා සහභාගි නොවූ බව දැන සිටි මිතුරෙකු ඒක හොඳයි කියා සිය කාලකන්නි සතුට පළ කළේය.ඊට හේතු කුමක්දැයි මා  ඇසූ විට ඔහුගේ ප්‍රතිචාරය වුණේ අපට (මාලිමාවට) එකතු වෙන්න කියාය. ගඟක් ආපසු ගලන්නේ නෑනේ. යයි මම ඇඟට පතට නොදැනී කී විට එහෙම කියන්නේ ඇයිදැහි ඔහු විමසා සිටියේය. ඩී.එස්. නවසිය තිස් ගණන්වල ගොවි ජනපද…

අවශ්‍යම විකල්පය කුමක්ද ? – ආචාර්ය ජෙහාන් පෙරේරා

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන…

|

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු – අජිත් පැරකුම් ජයසිංහ

  2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ. නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග…

|

විදුලියට වළ කැපූ දේශපාලකයෝ – ආචාර්ය තිලක් සියඹලාපිටිය

  ඕනෑම විදුලි පද්ධතියක විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදවල තාක්ෂණික සංකලනයක් තිබිය යුතුය. තාක්ෂණික වශයෙන් අවුරුද්දේ හැමදාම එක හා සමානව ජල විදුලිය නිෂ්පාදනය කළ නොහැක. සූර්ය බලාගාරවලින් සේම සුළං බලාගාරවලින් ද එසේමය. ඒ අඩු පාඩු පියවීමටත් විදුලි පද්ධතිය තාක්ෂණිකව ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ලෝකයේ ඕනෑම රටක් න්‍යෂ්ටික බලාගාර, ගල් අඟුරු බලාගාර සහ ස්වභාවික වායුවලින් ක්‍රියා කරන බලාගාර…