රට අර්බුදයෙන් ගොඩගැනීමට රජය විසින් නිවැරැදි ප්‍රවේශයක් වෙත පිවිස ඇත – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය මුදල සම්බන්ධ දෙවන වාරිකය නිකුත් කිරීමට තීරණය කිරීම සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකරගෙන තිබෙන සබඳතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීම සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා තැබූ…