රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද? – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ ගෙවී යන හැම තත්පරයක්ම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක තත්වයක් ඇති කරන මොහොතකය. එබැවින්, රටේ ජනපති සහ ඇමැතිවරුන් ද විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ද පාර්ලිමේන්තුවෙන් බැහැරව මෙන්ම පාර්ලිමේන්තුවේදී ද කරන ප්‍රකාශ රට කෙරෙහි ද යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ. රටේ මහජනතාව මෙන්ම රට ගැන සැලකිල්ලක් දක්වන විදේශිකයන්…

|

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

    තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී අපට නොසලකා හැරිය නොහැකි කරුණු රැසකි. එසේම එහිදී අනුගමනය කළ යුතු උපක්‍රම ද බොහොමයකි. අපි දැන් ඒ පිළිබඳ…

|

කැළණි ගවයෝ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය. නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට ගියේ කීරි සම්බා ගන්න නෙවෙයිනේ.මැන්ට ආරාධනා කරලා තියෙන්නෙත් කැලණියෙන්ම තමයි. මචං මෑන් එන්නේ ලමයි එක්ක මිනිහගේ තියන ප්‍රායෝගික දැනුම සහ අද්දැකීම් බෙදා ගන්න. මිනිහා අපේ…

|

ආදායම් බදු සටන් චක්‍රය? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පසුගිය කාලයේ රජයේ සේවකයන්ට මාසික වැටුප දෙ වරකට ගෙවීමට සිදු වුණේ ජනාධිපති ගෝඨාගේ බදු ප්‍රතිපත්තියලිහිල් කිරීම නිසා මිස, සුනාමි අපදාව හෝ විදේශ සංචිත අඩුවීම නිසා නොවේ. භාණ්ඩාගාරයට අපේක්ෂිත දේශීය බදු ආදායම අඩුවීමේ ආසන්න පිපිරීම රාජ්‍ය සේවක වැටුප් ගෙවාගත නොහැකි වීමය.අදවන විට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමට යෝජනා වී ඇත. එහෙත් අදටත් රජයේ කාර්යාලයකට මහජනතාවට අවශ්‍ය…

දොස්තරලාගේ ‘ඩැට් එක’ සහ සුව සේවක ‘අප්සෙට් එක’ – සුනිල් කන්නන්ගර

“වැට්” එකෙන් උණුසුම් වූ රට “ඩැට්” එකෙන් ගිනිගෙන ඇත.ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මණ්‍ය වී ඇත.කොවිඩ් කාලේ රූපවාහිනී නාලිකාවල අසීමිත ලෙස රඟපා තමනුත් ලොක්කන් යැයි රටට පෙන්නූ බොහෝ වෘත්තීය සමිති ලොක්කෝ දැන් ඩැට් නාඩගම රඟපාමින් සිටිති. මහජනතාව අන්දුන් කුන්දුන් වී…

2024 මගේ දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්. සිස්ටම් එක නැවත හැඩගැසිලා තියෙනවා. ඒ කියන්නෙ, ආදායම්, වියදම් දෙක තුලනය කරගෙන, පුළුවන් වුණොත් ණයකුත් අරගෙන, සංචාරකයන්ගෙන්, විදේශ ශ්‍රමිකයන්ගෙන් සල්ලි ටිකක් ගෙන්නගෙන…

|

වියට්නාම ආර්ථිකයේ හැරවුම – ඉකොනොමැට්ටා

යම් රටකින් තවත් රටකට ගත යුතු දෙයක් තියෙනවද කියලා බලන්නනම් පළමුව ඒ රටවල් දෙකේ වෙනස්කම් අධ්‍යයනය කළ යුතුයි. එවැනි පෙනෙන වෙනසක් නැත්නම් එහි ගත යුතු අමුතු දෙයක්ද නැහැ. වෙනසක් ඇත්නම් ඇතැම් විට එහි ගත යුත්තක් තිබෙන්න පුළුවන්. ඒ වගේම, එවැනි වෙනසකින් පෙන්වන්නේ කිසිසේත්ම නොගත යුතු දෙයක් වෙන්නත් පුළුවන්. අද අපි වියට්නාම් පොතේ දදේනි පිටුව පෙරළමු….

|

පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..ඔයාලා දන්නවද ලප කුමාර සහෝදරයා බලය ගත්තට පස්සේ අපේ පරණ රතු සහෝදරයන්ට වෙනන යන විපත්තිය.ඇත්තටම මචං ඒක මාර ඛේදවාචකයක්.ඒ මිනිස්සු ටික කොහොම හරි ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනි, දැන් මචං මේ සමාජේ ජෙප්පෝ වර්ග කීපයක් ඉන්නවානේ.71 කේ ජෙප්පෝ ඉන්නවා.88/89 ජෙප්පෝ ඉන්නවා.94 ඉදන් සිරි අයියගේ කාලේ ඉවර වෙනකං ආපු උඹලා අපි වගේ ජෙප්පෝ ඉන්නවා.ඊට ළඟට දැන්…

ජවිපෙ ගල් අච්චු සහ සජබ ගල් අච්චු – රටේ රාළ.

ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට එනවත් එක්ක දේශපාලන චලනයන් වේගවත් වෙමින් තියනවා.ප්‍රධාන ධාරා තුනේ අපේකෂකයන් සහ බලවේගයන් ක්‍රමයෙන් සක්‍රීය වෙන්න පටන් අරන්.මේ සක්‍රිය බව නිර්මාණය වෙන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා ලන්සා ගහපු දේශපාලන බෝම්බයත් එක්ක.දැන් ආණ්ඩුව ඇතුලෙත්,එජාපය ඇතුලෙත් වේගවත් චලනයන් සිද්ධවෙමින් තියනවා. රනිල්,සජිත්,අනුර අයිති ප්‍රධාන දේශපාලන ධාරා තුනම සෑහෙන දුරට සක්‍රීයයි.ඒ වගේම තවමත් මහ පොලොවේ දේශපාලන…

ලන්සාගේ දේශපාලන භූමිකාව කුමක් විය හැකිද? – රටේ රාළ

නිමල් ලන්සා කියන්නේ මේ දවස්වල කාගේත් දේශපාලන කට කැස්මක්.ඒ ලන්සා මේ මොහොතේ ඉෂ්ඨ කරමින් ඉන්න දේශපාලන භූමිකාව හින්දා වෙන්න ඕනි. ලන්සාගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත්,ලන්සා කියන්නේ බිම් මට්ටමේ ඉදන් උඩට ආපු දේශපාලන චරිතයක්.ප්‍රදේශිය සභාව,පලාත් සභාව සහ පාර්ලිමේන්තුව වගේම නියෝජ්‍ය ඇමතිධූරයක් දක්වා ආපු කෙනෙක්. පාර්ලිමේන්තුවෙන් පටන් ගත්ත ගොඩක් අය පාර්ලිමේන්තුවෙන් පලාත් සභාවට,පලාත් සභාවෙන් ප්‍රාදේශීය සභාවට,ප්‍රාදේශීය සහාවෙන්…

මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……අපේ කාන්ත සහෝදරයා විප්ලවීය විදිහට පට්ට ගොන් කතාවක් කියලා තියනවා දැක්කද?කාන්තයගේ ඔය වැඩේ දිගමට කරනවා.මේ පාර කාන්ත කියන්නේ ලප කුමාර සහෝදරයා දිනපු ගමන් දෙන පළවෙනි නියෝගය කවුන්සිලේ විසුරවන්නලු. මචං…….ඒ කතාවට මාර විදිහටනේ ජෙප්ස්ලා අපොඩි ගහනවනේ. අස්පට් ෂූටිං බලා හිටියේ මේ ගිරාපෝතකයෝ ටිකට කවදා නං මොළේ පහල වෙයිද කියලා. මොක්කු උනත් මේ රටේ මිනිස්සුනේ අප්පා………

|

වියට්නාමය – පිටකවරය හා පොත – ඉකොනොමැට්ටා

පිට කවරය දෙස බලලා පොත තේරුම් ගන්න යන්න එපා කියන එක පහුගිය දවස් වල තැන් තැන් වල දැකිය හැකි වූ කියමනක්. ඔය විදිහටම, රටක නම දිහා බලලා රට තේරුම් ගන්න යන්න එපා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය”. නම අනුව මේ රට ප්‍රජාතාන්ත්‍රික…