දැන් කළ යුත්තේ මහින්දවාදී සංස්කෘතියට එරෙහිව ජනයා පෙළගැස්වීමයි
පාර්ලිමේන්තව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පමා වී හෝගත් මේ තීරණය ගැන ප්රජාතන්ත්රවාදය අගයන කවුරුත් සතුට ට පත්වේ. තිබුණු පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම අවලංගු වූ පාර්ලිමේන්තුවක් ඒ වගේම අකාර්යක්ෂම පාර්ලිමේන්තුවක්. ආපස්සට අදින පාර්ලිමේන්තුවකි. තිබුණේ මොනම සාධනීය දෙයක්වත් ඉටුකර ගන්නට පුළුවන් පාර්ලිමේන්තුවක් නොවේ. එම නිසා තව තවත් මේ රට ආජිකත්වයට තල්ලූ නොකර තවතවත් මේ රටේ ආර්ථිකය පරිහාණියට පත්…