ව්‍යවස්ථාවේ බලයෙන් ජනාධිපතිවරු පිස්සු වට්ටනවා – ආචාර්ය උපුල් අබේරත්න-ජේ්‍යෂ්ට කථාකාචාර්ය – රුහුණු සරසවිය
නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගැන මේ දිනවල අසන්නට ලැබෙන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්නට නැත. සැබවින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය මේ සමාජය කබලෙන් ලිපට නොවැටෙන ව්‍යවස්ථාවක් වියයුතු ය. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුව බලයට පත්කළ ජනතාව මත ද ඒ වගකීම පැවරී තිබේ. මා එසේ කියන්නේ කරුණු නැතිව නොව කරුණු ඇතිව ය. 1972 ව්‍යවස්ථාව…