ආදී ශිෂ්‍ය ත්‍රස්තවාදයෙන් ප්‍රධාන පාසල් මුදා ගනිමු – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්‍රදේශ වර්ගයක් ලෙසයි. ප්‍රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්‍රස්තවාදය යනු ආදි ශිෂ්‍ය, ශිෂ්‍යා ත්‍රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්‍යයන් අතින් නැටවෙන…

පොලිසිය හමුදාවක් ලෙස ක්‍රියාකිරීම අවසන් කල යුතුයි – කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්

යද්ධය පැවති සමයේ මානසිකත්වයෙන්ම තමයි තවමත් පොලීසියේ කි‍්‍රයාත්මක වෙන්නෙ. ලංකාවේ පොලීසිය හමුදාවක් ලෙසයි ක‍්‍රියාත්මක වෙන්නෙ. පොලීසිය රෙජිමන්ට් එකක් නෙමෙයි. සමහර පොලිස් නිලධාරීන් හිතාගෙන ඉන්නවා යුනිෆෝම් එක ඇඳපු ගමන් එයාල තමයි ලොක්කො කියල. සමහර පොලිස් නිලධාරීන් හිතන්නේ ඒ අය තමයි අධිකරණය කියල. ඒ අය තමයි විනිශ්චය ලබාදෙන පිරිස කියල. ඒ මානසිකත්වය වෙනස් කළ යුතුයි. ඔබට සිංහල…

ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න සිංහල බෞද්ධ ජාතිවාදය බාදාවක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ.  තායිලන්තය ථේරවාදී බෞද්ධාගම පවතින රටක් වුවත් ගණිකා නිවාස පවත්වාගෙන යාමට ඉඩ දී තිබෙනව. රටවල් රැුසක් කැසිනෝ නීතිගතකර විශාල ලෙස බදු පනවල ඒ මගින් ආදායම උපයනව. ලංකාවේ බහුතර ජනතාව…

ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව – නීතිඥ එස්’ ජී’ පුංචිහේවා

රජයේ නිර්මාණශිලී පුද්ගලයන් අඩුයි. වාර්ගික ප‍්‍රශ්නය ගැන අදහස් දැක්විය හැකි අය ඉතාමත් අඩුයි. ඒ ගැන දැනුමකුත් නැහැ. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව. ඒත් අනිත් පිරිසට ඒ ගැන අවංක වුවමනාවක්, අවබෝධයක් නෑ. මෙය සමාජයට ගෙනයාමේ දක්‍ෂ වාහකයන් නෑ හැම තිස්සෙම අහන්න ලැබෙන්නෙ ‘‘අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි’’, ‘‘ගරු අගමැතිතුමාගේ අදහසක් අනුව’’ වගේ…

රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම මෛත්‍රී වළක්වනවා – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

“මා ඉතා වගකීමෙන් කියනවා රාජපක්ෂ පවුලේ දෙදෙනකු පිළිබඳ පරීක්ෂණ අවසන්. අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා පසුගිය දෙසැ.19වෙනිදට පෙර. මෛත‍්‍රී කිව්වා අයවැය තුන්වනවර ඡුන්ද විමසීම අවසන් වෙනකල් ඉන්න කියල. ඉට පස්සේ මෛත‍්‍රී කියලා තිබෙනවා 09වෙනිදා පාර්ලිමේන්තුව අමතන තුරු අත්අඩංගුවට ගන්න එපා කියලා. ඊට පස්සේ කියයි පෙබරවාරි 04 නිදහස් දිනය අවසන් වනතුරු ඉන්න කියලා. ඊටත් පස්සේ සිංහල අවුරුදු…

ජනතාව මත බර පැටවීමට සිදුවුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි නිසයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ. අපි අද සිටින්නේ නිදහසින් ලැබීමෙන් පසු ගෙවීයන හත්වෙනි දසකය අගභාගයේ. නිදහසින් පසු ගෙවෙන හත්වෙනි දසකය අවසන් වෙන්න තව තියෙන්නේ වසර දෙකක් පමණයි. ගෙවී ගිය දසක හතක පමණ කාලය…

පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු) – අජිත් පැරකුම් ජයසිංහ

ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි. කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත. ශ්‍රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන…

ජාතික සංහිඳියාවක් පිළිබඳ පිළිවෙතක් හා වැඩපිළිවෙලක් වහා අවශ්‍යය.- ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ජාතික සංහිඳියාවක අවශ්‍යතාව පිළිබඳව වර්තමානයේ මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව බැලූබැල්මට දැකිය හැකිය. එසේම රට මුහුණ පා තිබෙන සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අභියෝගයන් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශන නිකුත් කරන සෑම නායකයෙකුගේම අභියෝග ලැයිස්තුවල  ”ජාතික සංහිඳියාව” අනිවාර්යයෙන්ම ප‍්‍රමුඛ තැනක් හිමි කොට ගනී. එපමණක් නොව රටේ පැවති තිස් වසරකට වඩා දිගු බිහිසුණු අභ්‍යන්තර යුද්ධය අවසන්…

ව්‍යවස්ථාවට අංචි ඇදීම – සී ජේ අමරතුංග –

වසරක් ගෙවී ලබන නව වසර අප රටට අභියෝගාත්මක හා තීරණාත්මක වසරක් වන බව පෙනෙන්නට තිබේ. මෙම වසරේදී ආණ්ඩුව කරන්නට නියම කරගෙන ඇති කාර්ය ඉටුවන්නේ නම් මෙය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන වසරක් වනු නොඅනුමානය. එයින් රටේ අනාගතයට බලපාන ඉතාමත් වැදගත් කාර්යයක් වන්නේ රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මතකොට කි‍්‍රයාවට නැගීමයි. එය අප රටේ අනාගත දේශපාලන…

ඡන්දය කල් දැමීම ප‍්‍රජාතන්නත‍්‍රවාදයට අසාධාරණයක් – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මේ වනවිට පළාත් පාලන ආයතනවල ඡුන්දය කල් දැමීම නිසා ගැටලූ ගණනාවක් මතුවෙලා තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන්වීමට නියමිත පළාත් පාලන ආයතන 21ක කාලය ජනාධිපතිවරයා විසින් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. ඒ වගේම මීට පෙර විසිරුවා හැරපු පළාත් පාලන ආයතනවල කාර්යභාරයත් නිශ්චිත නැහැ. මෙම පළාත් පාලන ආයතන 21 කාලය දීර්ඝ කිරීම නිසා අනෙකුත් පළාත් පාලන ආයතනත් නිරායාසයෙන්…

නාවික හමුදාව දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම වරදියි – ඇවන්ගාර්ඞ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක කර්නල් නිලන්ත ජයවීර

නාවික හමුදාපතිතුමා දේශපාලඥයන් කිහිප දෙනෙකුට රැුවටිලා විනාශ කරගෙන යන්නෙ, බොහෝ කාලයක් යුද වැදිල, ලේ දහඩිය හෙළලා ඔබතුමා විසින්ම රැුගත්තු කීර්තිනාමය. තව කාටහරි නිල ඇඳුමෙ ගෞරවය තියාගෙන ඔය පුටුවෙ වාඩිවෙන්න ඉඩ තියන්න. මේ ලැජ්ජ කරන්නෙ හමුදා නිල ඇඳුමට. හමුදා නිළ ඇඳුම් ඇඳපු විශ‍්‍රාමික රණවිරුවන්ට මේ ලැජ්ජ කරන්නෙ. පසුගිය මාස එකොළහේ දී ම ඇවන්ගාර්ඞ් වැරදියි කියන්න බොහෝදෙනා…

වර්ජනය පාවා දුන්නේ නැහැ – සටන දිනුවා – වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය

මේ වන විට හැම කෙනෙක්ම දන්නවා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මංගල අයවැය හරහා වැඩකරන පන්තියට ප‍්‍රශ්න රාශියක් ඇති වුණ බව. විශ‍්‍රාම වැටුම් ගැටළුව, දීමනා වැටුපට එකතු නොකිරීම, රජයේ හා පෞද්ගලික සේවකයන්ගේ සේවා කාලය, දිනකට වැඩ කරන පැය ගණන, සේවකයෙක් අනියම් විදිහට සේවයට බැඳුනම ඒ අය ස්ථිර කරන්න කලින් තිබුණෙ දින 180 කින්, එය දින 365…