ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන
රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය හෝ අනාගත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඍජුවම උපකාරි වන ධනය නොවේ. එහෙත්, එය ජනතාවගේ සුබසාධනය හිටිහැටියේ වර්ධනය වීමට දායක වන්නක් ද නොවේ. එහෙත්, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්…