වොෂින්ටන් සම්මුතියෙන් පිට පැනීමේ අවධානම! – ජයතුංග බණ්ඩාර Chatham Sreet Journal

ජ නාධිපති රනිල් වික‍්‍රමසිංහ මෑත කාලය තුළ ගෝලීය භු දේශපාලනික තත්වයන් හා ගැටෙමින් සිටින බවපැහැදිලිව ප‍්‍රදර්ශනය කරමින් තිබේ. ඔහු විදේශ රාජ්‍යන්හි කළ සංචාරයන් තුළදි මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදිත් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සම්මුඛ වීමේදීත් ඉතා දැඩිව කරුණු කරණා පෙන්වා දෙමින් මේ වන විට භූ දේශපාලනික ගැ‍ටුම් නිසා ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට අත්වෙමින් තිබෙන පීඩාවන්…

බටහිරට රිදුණු ටොක්ක – එස්.එම්. ලියනගේ

  වඩාත් හාස්‍යජනක සිදුවීම වන්නේ, මෙතෙක් රනිල් වික්‍රමසිංහ අමෙරිකානු- බටහිර ගැත්තෙකු, ඒජන්තයකු කළ උදවියම අමෙරිකානු – බටහිර කඳවුරේ සුවච කීකරු ගෝලයන් වෙමින් පෙරළා රනිල් වික්‍රමසිංහ විවේචනය කිරීමය. එදා පුළුවන් නම් අමෙරිකාවට වචනයක් කියන්න, බටහිර එකප්‍රතිපත්තියක් විවේචනය කරලා පෙන්නන්න කියූ කටවල්වලින්ම, මේවා පිටවීමය. “රනිල් කියන්නේ අධිරාජ්‍යවාදී බලවේගවල ගැත්තෙක්” මෙරට බංකොළොත් වම මෙතෙක් රනිල් වික්‍රමසිංහව දේශපාලන වශයෙන්…

|

බුද්ධිගලනයේ යථාර්ථය – රජිත් කිර්ති තෙන්නකෝන්

    රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපල පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙස අර්ථ දක්වන්නට බොහෝ පිරිස් උත්සහ දරති….

ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද? – අජිත් පැරකුම් ජයසිංහ

  ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ඔක්තෝබර් 4දා, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාම උළෙලේදී මේ ප්‍රකාශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසකි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙනුත් ඉතා වැදගත්ය. ලංකාව…

|

රනිල්ට කේන්ති ගිය හේතුව මෙන්න – “ඩොයිශේ වෙල්ලා” රනිල් ගැන දුන් හැඳින්වීමත් බලන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සේවය විකාශය කළ රුප පෙළ සහ වික්‍රමසිංහ මහතා පිළිබද ලබා දෙන ඉතා නිශේදාත්මක හැඳින්වීම බොහෝ දෙනාට දැකගන්නට ලැබී…

ජනපති සහ ජර්මනියේ Deutsche Welle සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙන්න

මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට යැයි ජනාධිපති වික්‍රමසිංහ, ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙසේය. මාධ්‍යවේදියා:-  ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට…

රනිල්, ලිබරල් ද? ජාතිකවාදී ද? –  හැමෝම ඔලුව පොලොවේ ගසා ගන්නේ ඇයි !  –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ DW නාලිකාව සමග කරන සම්මුඛ වීමේදී හැසිරෙන ආකාරය පිළිබඳව ඇතිවී ඇත්තේ පුදුම කලබලයක්.එක් අතෙකින් රනිල්ගේ ගුණ ගායනා කල ලිබරල් පොරවල් මේකෙන් අන්ධ, මන්ද වෙලා. ඔවුන් කියන ආකාරයට ඔවුන් රනිල්ගේ ලිබරල් ආස්ථානය පිළිබඳව ටක්කෙටම දැන සිටියවුන්. රනිල් සාටකයක් පැලද ගැනීමට පවා දැන් සුදුසුකම් සපුරා ඇති බව ඔවුන් කියන්නේ කනස්සල්ලෙන්. අනිත් අන්තයෙන් බටහිර…

දැන් කවුද ලිබරල්? – එරන්ද ගිනිගේ

ලිබරල් යන්නෙහි අරුත නිදහස් යන්නයි. ලිබරලිසම් යනු පුද්ගල නිදහස මූලික සංකල්පයකි.එයට විරුද්ධ එක් සංකල්පයක් වන්නේ කොන්සර්වටිස්ම් හෙවත් ගතානුගතිකත්වයයි.  මේ අන්ත දෙක අතර බොහෝ නුවාන්ස සංකල්ප තිබුණත් මේ ප්‍රාථමික බෙදීම තේරුම් ගැනීම වැදගත්ය. රනිල් වික්‍රමසිංහ ජර්මානු මාධ්‍යකරුවෙකු සමග කළ සම්මුඛ සාකච්ඡාව ලංකාවේ ඊනියා ලිබරලුන්ට මහත් ප්‍රශ්නයක් වී තිබේ. නමුත් ඒ අවස්ථාවේ වික්‍රමසිංහගේ කායික වාචසික හැසිරීම සම්පූර්ණයෙන්ම…

රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධි ගලනය මිථ්‍යාවකි ! – රජිත් කිර්ති තෙන්නකෝන්

  රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපොළ පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙස අර්ථ දක්වන්නට බොහෝ පිරිස් උත්සහ දරති. මෙය බලවත්…

|

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද? – සුනන්ද මද්දුම බණ්ඩාර

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් අතරේය.   කෙසේ වුවද, සාකච්ඡාව අවසන්වීමෙන් පසු IMF නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත. ශ්‍රී ලංකාවේ…

ඇත්ත කුමක්දැයි තීරණය කරන රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කළ පසු ප්‍රකාශනයේ නිදහස කොයිබටද? – මහාචාර්ය රොහාන් සමරජීව

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින්, වාර්ගික හා ආගමික සහජීවනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ වරදකට උසිගැන්වීම, සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි සීමාවන්ට යටත්ව ඕනෑම මාධ්‍යයක ප්‍රකාශනය ද ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහතික කර ඇත. එසේ වුව ද, අන්තර්ජාලය ඔස්සේ කථා කිරීම, ප්‍රකාශනය සහ එයට  අදාළ ක්‍රියා දැඩි ලෙස…

ජනපති කරපු කතාව සැර වැඩි නැද්ද? – එස්. එම්. ලියනගේ

    මේ ගෝලීය අවනඩුව ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බර්ලින් ගෝලීය සමුළුවේ සිට ලෝක බලවතුන් වූ අ‍ෙමරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාවට අවධාරණය කර සිටියේ ඔවුන් එක වේදිකාවක සිට, ගෝලීය අර්බුද සඳහා පිළියම් යෙදිය යුතු බවය. නැත්නම් ගෝලීයව දකුණට විකල්ප සෙවීමට සිදු විය හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා…