|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයට වඩා වටිනා ප්‍රතිසංස්කරණ වැඩසටහන – අජිත් පැරකුම් ජයසිංහ

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම දිරිගැන්වීම මෙම ණය මුදලෙහි ප්‍රධාන…

බොරු අලුත් කරන්න කාලය ඇවිත් – එස්. එම්. ලියනගේ

“ආණ්ඩුවේ ප්‍රායෝගික නොවන වැඩපිළිවෙළ පිළිබඳ IMF පවා කනස්සල්ලෙන්” “IMF දෙවැනි වාරිකය ලැබෙයි කියලා විශ්වාසයක් නෑ” “ලෝකයේ රටවල්වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණයවලින් එක ඩොලර් එකක් වත් තවම කපාගෙන නෑ” “ජනවරමක් නැති ජනාධිපති ඡන්ද තියන්න බයයි” “ජනාධිපති වික්‍රමසිංහ මැතිවරණ සිතියම අකුළා ඒකාධිපති ගමනකට සූදානම් වෙනවා” මේ පසුගිය කාලයක් තිස්සේ මෙරට වෛරී විපක්ෂය හන්දි ගානේ පමණක් නොව,…

|

එජාපය කඩාවැටී රොත්ත පිටින්  පක්ෂය හැර යන විට දරදිය ඇද්ද පාක්ෂිකයන්ට නිසි තැන දෙනවා – නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ඡන්ද ලක්ෂ 100ක් දී රනිල් යළි ජනපති පුටුවේ වාඩි කරවමු මන්ත්‍රී වජිර අබේවර්ධන රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළට ලෝක නායකයන් ප්‍රශංසා කරනවා සාගල රත්නායක ලොවම පිළිගත් ස්මාට් නායකයෙක් අද මේ රට පාලනය කරනවා පාලිත රංගේ බණ්ඩාර එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක් අකිල විරාජ් කාරියවසම් රට නැවත ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ…

2024 මාර්තුවේ මහමැතිවරණයක්? රනිල්ට වැරදුනු තැන්? සජිත් විදුලි බිලට එරෙහි සටනට? ජවිපෙ ඇමරිකාව සමඟ ද? මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද? කවුද මේ දිනේෂ් වීරක්කොඩි? – ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

  2024 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන්පසුව මහා මැතිවරණය පවත්වන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අමතමින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  ප්‍රකාශ කලේ පසුගිය සති කිහිපය පුරා දේශපාලන ලෝකය පුරා සාකච්ඡාවට බඳුන් වූ ජනමත විචාරණ හා ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ මාතෘකා සියල්ල යටපත් කරමිනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් මැතිවරණ යම් කාලයකට කල් දමන්නටත්…

|

ජවිපෙ ඇමරිකන් දීගය කුමටද? – අජිත් පැරකුම් ජයසිංහ

  ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙන බව ඉතාම පැහැදිලියි. අරගල කාලෙ මේ ලක්ෂණ ඉතා…

|

වි​දේශ සබදතා ආර්ථිකයට ගැම්මක් – සුනන්ද මද්දුම බණ්ඩාර

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. චීනය මුල් කරගෙන බිහි වී ඇති එක් තීරයක් – එක් මාවතක් සමුළුවට සහභාගි වීමත් චීනය සමග නිල ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත්, මෙම සංචාරයේ අරමුණ වේ. ශ්‍රී ලංකාව සහ චීනය 1978 වසරේ දී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති…

ජොකියා ආවත් දුවන්න වන්නේ පරණ අශ්වයා එක්කමයි – එස්. එම්. ලිය­නගේ

බොරවූ දියේ මාළු බාන්න සූදානම් වූ ඇතැම් කල්ලි කණ්ඩායම් වැඩේ හමාර කරන්න හැදුවේ, තවදුරටත් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු නොවන බව කියමින්ය. පාර්ලිමේන්තුවෙන් පිට විකල්ප පාලනයක් ගැන පවා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කෙරිණ. රේස් එක දිනන්න නම්, ජොකියා මාරු කරන්නම ඕන. ඒකට ඉක්මනින් ඡන්දයක් ඕන’’ දවසේ ආරම්භයේ සිට අවසන් වන තුරුත් පසු දිනත්, ඒ ආකාරයට ගෙවෙන හැම…

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය නැවැත්විය යුතුය – මහාචාර්ය රොහාන් සමරජීව

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකි යැයි සමහරු විශ්වාස කරති. මම එසේ නොසිතමි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1973 සිට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ සම්මුතීන් දහයක් සම්මත කර තිබීම, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොමැති නව ලක්ෂණ මෙම සංසිද්ධියට ඇති බවට සාක්ෂියකි.ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න තේරුම් ගැනීම ශ්‍රී…

|

අපනයන නැති ආර්ථිකයක ආදීනව – මහාචාර්ය සිරිමල් අබේරත්න

      ආනයන තහනම ලිහිල් කළ යුත්තේ පාරිභෝජනය සඳහා පමණක් නොවෙයි. ඒ තහනම ලිහිල් කළ යුත්තේ නිෂ්පාදනය සඳහාය. ආනයන තහනමෙන් පහර වදින්නේ නිෂ්පාදනයටය. එය පසුගිය අවුරුදු කිහිපයේ අත්දුටු සත්‍යයකි. නිෂ්පාදනය පහත වැටී ආර්ථීක වර්ධන වේගය ඍණ බවට පත්ව තිබීමට එක් හේතුවක් වී තිබෙන්නේ ද ආනයන යෙදවුම් නැතිකමය. ලංකාවේ ආනයනවලින් සියයට 80ක් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය දේවල්ය….

තවත් මන්ත්‍රීවරු නවයකට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද? – රජිත් කීර්ති තෙන්නකෝන්

  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමෙන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව දේශපාලන පක්ෂ රැසක කැළඹිල්ලක් මතු කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී.ල.නි.ප., ස.ජ.බ., රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක මන්ත්‍රීවරු පක්ෂ මාරු කර සිටිති. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද, මෙලෙසම අහෝසි විය හැකිය…

|

ශ්‍රී ලංකා ආර්ථිකයේ හෙට දවස – චිත්‍රාල් ජයවර්ණ

        ශ්‍රී ලංකාව මූල්‍යමය අර්බුදවලට මුහුණ දුන් විට එයින් ගොඩ යෑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගත් 17 වැනි වතාවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නේ 1950 වසරේදීය.           ලංකාව 2009 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්…

රනිල්ගේ වැඩ සහ කෙරුවාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජර්මානු සංචාරයේදී DW (Deutsche Welle) News ජර්මානු රැල්ල ප්‍රවෘත්ති නාලිකාවටමුහුණ දුන් ආකාරය ගැන පළවූ ප්‍රහාරාත්මක විවේචන ගැන ඔබ හිතන්නේ කුමක්දැයි විමසූ පාඨකයන් අතුරෙන් සමීප හිතවතුන්ට මගේ පිළිතුර කපා ගත්තා නම් කර තියා ගනීවි යන්න ය.2022 බිඳ වැටුණ රට ගොඩ ගැනීමේ වගකීම භාර ගත් පාලකයා ලෙස රනිල් ලබා දෙන දායකත්වය ගැන රටේ නිහඬ…