සුබ ගමන් මචං ! – චින්තන ධර්මදාස
සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.වීරයෙක් මියගියාට වඩා ලොකු හිස්කමක් ඇති කරනවා දුෂ්ටයෙකුගේ නික්ම යාම.සනත් නිශාන්තව කිසිම දවසක මුනගැහිලා හෝ කතාබහ කරලා නෑ. මගේ දේශපාලන අදහස්වලට ප්රතිවිරුද්ධ දුෂ්ටයෙක් විදිහට ඒ මනුස්සයා මට මුනගැහෙන්නෙ මීඩියා හරහාම විතරයි . ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස…