|

විසඳුම ‘නිෂ්පාදන ආර්ථිකය’ ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි. දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය…

|

2023 සංචිත මුදල් සැපයුම – ඉකොනොමැට්ටා

සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන…

කැළණියට තව කොච්චර දුරද? – රටේ රාළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනයේ නව ගොඩනැගි පරිශ්‍රය ඊයේ (31) විවෘත කළා.රනිල් එනවට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ගිය 29 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක් කළා.29 දා රෑ කොළඹ නුවර පාර අවහිර කරමින් පාරට ආපු ශිෂ්‍යයින් විසුරවන්න පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා තිබුණා. ඊට අමතරව 30 වෙනිදා…

|

යහපාලන කාලයේ ණය වැඩි වීම – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ ගියා. රජය එම වසරේ වියදම් වෙනුවෙන් (පැරණි ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් හැර) එම වසරේ රාජ්‍ය ආදායමට වඩා රුපියල් බිලියන 319.8ක් වැය කළා. එනම්,…

තවත් දැවැන්ත ලේ වැගිරීමක් අත ළඟද? – රටේ රාළ

රටේ රාළ බළකාය පහුගිය මාසය ඇතුලේ විවිධ ක්‍රම හරහා දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් එක්ක අදහස් හුවමාරු කර ගත්තා.රටේ රාළ විශ්වාස කරන්නේ ඒ ක්‍රියාවලියේ පළවෙනි වටය දැන් අවසන් කියලා.දැන් අපි ඔය කාගෙ කාගෙත් අරමුණ මොකද්ද කියලා දන්නවා.ඒවා ඇතුලේ තියන කුමන්ත්‍රණ ගැනත් දන්නවා.ඒක නිසා ඒ ගැන සමාලෝචනයක් ජනතාව ඉදිරියේ තියන එක අපේ යුතුකමක්. ඇත්තටම මේ රට මෙතනින්…

ජා – ඇලින් දුන් පණිවිඩය – රටේ රාළ

පහුගිය 27 වෙනිදා අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම තවත් ජයග්‍රාහී පියවරයක් තියලා.එයාලගේ රැස්වීම තිබ්බේ මීට කලින් මාලිමාවේ රැස්වීම තිබුණ තැනමයි.සාපේක්ෂව හිතුවොත් මාලිමාවට වඩා වැඩි හරි,ඒ හා සමාන හරි පිරිසක් එතන හිටියා.අනුර යාපා.නිමල් ලන්සා,සුසිල් ප්‍රේමජයන්ත,නලින් ප්‍රනාන්දු වගේ කණාඩායමක් එතන හිටියා. වේදිකාවෙන් ආපු පිරිසට සහ රටට දේශපාලන පණිවිඩ කීපයක් දුන්නා.ඒ රැස්වීම සාර්ථකව කිරීම ඇතුලේ කියන්න ඕනි…

|

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර – ඉකොනොමැට්ටා

මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර් මිලියන 17,550ක්. ඉහත බැඳුම්කර දහ අටෙන් හතක් මේ මේ වන විට කල් පිරී අවසන්ව ඇති අතර එම බැඳුම්කර වල කූපන්…

ජවිපෙ දේශපාලන මළඟම මාලිමාව විසින් සටහන් තබාවි – රටේ රාළ

පහුගිය දවසක ලෙනින් සමරුවකට සහභාගිවෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හරි අපූරු කතාවක් කරලා තිබුණා.ඇත්තටම ජවිපෙ හිටපු න්‍යායාචාර්යවරයා එතනදී කරලා තිබණේ තමන්ගේ ඓයිතිහාසික මඟ පෙන්වන්නා වූ වී.අයි ලෙනින් සහෝදරයා තවත් සැරයක් ඝාතනය කිරීමයි. ඒ දේශනයේදී ටිල්වින් කියලා තිබුණේ අද ලෝකයේ ප්‍රබල සමාජවාදී කදවුරක් නෑ, ඉතිරි වෙලා තියන සමාජවාදී රටවල් දෙක තුන සමාජවාදය සම්බන්ධ ලෝකයට…

රනිල්ගේ කැබිනට් සංශෝධනයෙන් ඔබ්බට – රටේරාළ

. පහුගිය 26 වෙනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළා. ආයෙත් පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පෙබරවාරි 07 වෙනිදා.පෙබරවාරි 07 නැවත නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වෙන්නේ රනිල් කරන කතාවකුත් එකක්.ඒ එක්කම ගොඩක් දුරට රනිල් කැබිනට් සංශෝධනයකට යන්න තියන ඉඩ වැඩියි. සාමාන්‍යයෙන් හිතුවොත් පෙබරවාරි මැද තමයි රනිල්ට ඒකට තියන හොඳම කාලපරිච්ඡේදය.මොකද මාර්තු පැනලා කරන කැබිනට් සංශෝධනයක් රනිල්ගේ ගමනට වැඩක්…

|

අපනයන කළ යුත්තේ ඇයි? – ඉකොනොමැට්ටා

කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ…

හතර දෙනාගේ කල්ලිය විසින් වනසා දැමූ ජවිපෙ අධ්‍යාත්මය – රටේරාළ

ජවිපෙ ඇතුලේ සිද්ධ වෙලා තියන මතවාදී බිඳවැටීම ගැන ජවිපෙ ඇතුලේ වගේම බාහිර සමාජයෙත් ලොකු සංවාදයක් ඇතිවෙලා තියනවා.ඒ,ඒ සංවාදය උඩට ගන්න රටේ රාළ බළකාය තීරණය කරපු හින්දයි.ඒ එක්කම ජවිපෙ ඇත්ත සාමාජිකයා මේ බිඳවැටීම ගැන තද කම්පනයක ඉන්නවා.දැන් ටිල්වින් කියන බහුභූත කතාවලින් ඒ කමිපනය තවත් වැඩිවෙනවා. ජවිපෙ ඇතුලේ ඉඳන් රටේ රාළ බළකායේ සටනට එයාලත් එකතු වෙලා. මාලිමවේ…

|

පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය – ඉකොනොමැට්ටා

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි…