ජවිපෙ වෛරී දේශපාලනයෙන් ඉවත්විය යුතුයි – රටේ රාළ
පහුගිය 15 දා පලවුන ” මාලිමාව නුසුදුසු වන්නේ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ මාලිමාවේ නුසුදුසුකමට ප්‍රධාන හේතුව එයාලා ඉදිරියට ගෙනියන වෛරී දේශපාලනය කියලයි.මාලිමාව බලය ගත්ත සැනින් කපන,කොටන,මරන පිරිසක් ගැන නාමලේඛන හදාගෙන ඉන්නවා,ඒ ගැන ආසන කමිටු මට්ටම දක්වා කතා කරලා තියනවා. ඉස්සෙල්ලාම ජවිපෙ ද්‍රෝහීන්.ඒ කියන්නේ ජවිපෙ හැරගිය අය. ජවිපෙ හැර ගිහින් ජවිපෙ විවේචනය කරන අයට…