ක්‍රමය වෙනස් නොකර ආණ්ඩුවට මීට වැඩිය දෙයක් කරන්න බෑ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අධිනීතිඥ රෝලන්ඞ් අබේපොල.

 පොදු ජනතාව වත්මන් ජනාධිපතිතුමාත්, වත්මන් ආණ්ඩුවත් පත්කෙරුවෙ විශාල බලාපොරොත්තු ඇතුව. එහෙත් ජනාධිපතිතුමා පත් වී වසරක් ගත වන්නටත් ප‍්‍රථම, වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයට තෙමසක් ගතවීමටත් පෙරාතුව ජනතාව මැසිවිලි නගනව ‘අපි බලාපොරොත්තු විදිහට නෙමෙයි ආණ්ඩුව් කටයුතු කරන්නෙ’ කියල. ඒ ගැන දක්වන අදහස කුමක් ද? අවස්ථා දෙකකදි ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බලයට පත්වුණා. ජනාධිපතිවරයාගේ බලයට අභියෝගයක් නැතත්, ආණ්ඩුවට සැලකියයුතු…

ජනතාවගෙන් මම ඉල්ලන්නෙ මිනිසුන්ගෙ ප‍්‍රශ්න ගැන මීට වැඩිය සංවේදි වෙන්න – සන්ධ්‍යා එක්නැලිගොඩ –

ඔබගේ ආදරණීය සැමියා ප‍්‍රගීත් එක්නැලිගොඩ ව මෙතෙක් හැඳින්වූයේ අතුරුදහන් වූ පුද්ගලයෙක් ලෙසයි. දැනට කෙරන පරීක්‍ෂණ අනුව පෙනෙන කරුණක් තමයි ඔහු ජීවතුන් අතර සිටීමට ඉඩක් නෑ කියන එක. එය දැනගත් පසු ඔබට දැනුණ හැ`ගීම කොයි වගේද? මුලූ ලෝකයම කියන්නේ ප‍්‍රගීන් නෑ කියල. පරීක්‍ෂණ කණ්ඩායම් කියනව. මාධ්‍යවල ඒ ගැන පළවෙනව. විවිධ තැන්වල ප‍්‍රකාශ වෙනව. ඒත් ප‍්‍රගීත්ට මොකක්ද…

මාරපන ඉවත්කිරීම යහපත් ඉදිරි පියවරක් – ගාමිණි වියන්ගොඩ

තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී ඒ කළ ප‍්‍රකාශයන් පිළිබඳව අපි ගිය සතියේ සිකුරාදා වනවිට පුවත්පත් නිවේදනයක් නිකුත් කළෙ මු. ඔහුගේ ප‍්‍රකාශය  හෙළා දකිමින් සහ ඔහුට තවදුරටත් රජයේ නියෝජිතයෙක් විදියට, ජනතාවගේ නියෝජිතයෙකු විදියට මේ පාර්ලිමේන්තතුවේ වාඩිවෙන්නට අයිතියක් නැති බව එයින් කියැවින. තව ද  ඒ නිසා අපි ඉල්ලා සිටියා වහාම ඔහු ඉල්ලා අස්විය යුතු බව. දැන් අදවන…

මේ විදිහට වැඩි කාලයක් ආණ්ඩුව ගෙනියන්න බෑ – රංගන ශිල්පිනී දීපානි සිල්වා.

පසගිය ජනාධිපතිවරණය, මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක්. ජනතාව වැඩියෙන්ම අවදියෙන් සිටි, මාධ්‍යය නිරන්තරයෙන්ම යාවත්කාලීන කළ, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුව ඍජුව කටයුතු කරපු මැතිවරණයක්.  රටේ සිවිල් ජනතාව වගේම, විවිධ සංවිධාන, විවිධ වෘතිකයන් මෙම මැතිවරණයේදී වෙනදාට වැඩිය උනන්දුවෙන්, සක‍්‍රීයව තමන් කැමති දේශපාළන පක්‍ෂයන්ට උදව් කෙරුවා. එහෙත් මෙම මැතිවරණයේදී කලාකරුන්ගේ සහභාගිත්වය ප‍්‍රමාණාත්මකව ඉතාම අඩුයි. ලංකාවේ කලාකරුවන්ගේ ප‍්‍රමාණයට සාපේක්‍ෂව…

නොදන්න බව නොදන්න එකයි දේශපාලකයන්ගෙ ලොකුම වැරැද්ද – ජිප්සීස් නායක සුනිල් පෙරේරා.

පසුගිය වකවානුවේ (1970 – 1980 දශකවල* සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනීසිටියෙ ප‍්‍රබුද්ධ ය යි හඳුන්වාගන්නා ලද කලාකරුවන් පිරිසක්. ඔවුන් සමාජ අසාධාරණය ගැන ලියැවුණ ගීත ඇතුළත් කැසට්පට, ඞී.වී.ඞී. තැටි නිකුත් කෙරුවා. ඒක පුද්ගල හා ද්වි පුද්ගල, ත‍්‍රි පුද්ගල වශයෙන් ප‍්‍රසංග පැවැත්වූවා.  විදේශ රටවලවල පදිංචි ශ‍්‍රී ලාංකිකයන් එම ප‍්‍රශංග රටවටා ගෙනගියා. පිටරටවල් වල සිටින ශ‍්‍රී ලාංකිකයන්, ඉහළ මිළ…

සීමාකම් ඇතත් මේ තීරණය විප්ලවකාරීයි- වික්ටර් අයිවන්

සාමාන්‍යයේ අපිට දකින්නට තියෙන දේ, අපිට ඇහෙන දේ සහ  පෙනෙන දේවල්  ආශ්වාදජනක නැත.  සමහරවිට විශාල කළකිරීමක් ද ඇති වේ.  නමුත් නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ මා දකින වැදගත්ම දෙයක් තමයි  විවිධ ප‍්‍රශ්න තිබියදීත් මේ නායකයින් දෙදෙනා ලංකාවේ ඇතිකළ යුතු මූලික පරිවර්තනයේ මුල්කණු හතර පිළිබඳ  එකගත්වයක් ඇතිකරගෙන තිබීම.  එකක් තමයි සීමාව ගැන කිව නොහැකි නමුත් අතීතයේ සිදුවූ…

පුද්ගලයෙක් වෙනස් වූ පමණින් සියල්ල වෙනස් වෙන්නෙ නෑ – සම්මානනීය ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල.

ටෙලිනාට්‍ය සහය අධ්‍යක්‍ෂකවරයෙක්, පිටපත් රචකයෙක් හැටියට හඳුනාගෙන සිටි ඔබ ‘සෙන්කොට්ටං’ නව කතාව තුළින් නාට්‍යකරුවකු ලෙස පාඨකයන් අතරට එනවා. ‘අපූරු ඒ වෙනසේ කතාව’ පැහැදිලි කරනවානම්…. මම වෘත්තීය වශයෙන් ටෙලි නාට්‍යය ශිල්පියෙක් හැටියට ටෙලිනාට්‍යය ක්‍ෂේත‍්‍රයේ නිරතව හිටියත් මම සාහිත්‍යකරුවෙක් හැටියට  සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට එළඹෙන්නේ 2010 වසරෙදි, මගෙ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය වන ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග‍්‍රහයත් එක්ක. කවිය…

යෝජිත නව ව්‍යවස්ථාව ගැන වචනයක් – මහාචාර්ය රොහාන් සමරජීව

මගේ ජීවිත කාලය තුළ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වනු මා දැක තිබේ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 1972 ව්‍යවස්ථාව නිර්මාණය කළ කාලය තුළ, ගුවන් විදුලිය හරහා පැවැත් වූ රැුව් පිළිරැුව් නගන කථා මගේ පළමුවැනි ව්‍යවස්ථා නිර්මාන අත්දැකීමයි. පසුව, 1978 ව්‍යවස්ථාව නිර්මාණය කරන කාලයේ දී පාර්ලිමේන්තුවේ අර්ධකාලීන භාෂා පවර්තකයෙකු ලෙස සේවය කිරීම නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක්…

වමේ නායකයන් වරප‍්‍රසාද සදහා ප‍්‍රතිපත්ති පාවාදුන්නා. – කොමිනියුස්ට් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්, මධ්‍යමකාරක සභික.- එස්.ආර්. එඞ්වඞ්

ශ‍්‍රීලංකාවේ වාමාංශික පක්‍ෂ, ආරම්භයේ සිටම වතුකම්කරුවන්, වාරය කම්කරුවන් ඇතුළු සමස්ථ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන්ම ඍජු නියෝජනයක් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සමසමාජ පක්‍ෂ හැඳින් වූයේ වැඩකරන ජනතාවගේ පක්‍ෂය වශයෙන්. එහෙත් දශක කිහිපයක සිට එනම් 70 දශකයේ මුල් භාගගයේ සිට දසක තුනහමාරක කාලය තුළ ඔවුන්ගේ භූමිකාව වෙනස් ම`ගක් අරගෙන් තියෙනව. ඔවුන් ගේ පසුගිය මෙන්ම වත්මන් කාර්යභාරය…

කාන්තා අයිතීන් ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි – කුමුදිණි සැමුවෙල් –

මේ සාකච්ඡුාව තුළ මම කරුණු දෙකක් ගැන පමණක්  සාකච්ඡුා කරන්නට කැමැත්තෙමි. පළමු වැන්න කාන්තාවන්ගේ අයිතීන් වන අතර දෙවැන්න ජාතීන්ගේ අයිතින් එයට ඇතුළත් ය. ස්වෛරීත්වය පෙරටදමා 72, නිර්මාණය කළ  පළවෙනි ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 78 නිර්මාණය දෙවන ජනරජ ව්‍යවස්ථාව ද උක්ත ප‍්‍රශ්න දෙක ආමන්ත‍්‍රණය කලේ නැත. අපේ ව්‍යවස්ථාවේ අද තියෙනවා 21/1 සහ 12/2 සෑම පුද්ගලයෙකුම සමානයි කියලා….

උතුර විතරක් නෙමේ ප‍්‍රශ්න නොවිසඳුනහොත් දකුණත් නොසන්සුන් වෙයි – පාක්‍යසෝති සරවනමුත්තු –

ජනවාරි 8 වෙනිදා, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අගෝස්තු මාසෙ 18 වෙනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයත් ජනතාව බලයට පත්කර ගන්නේ  බලාපොරොත්තු රැුසක් ඇති ව. මේ වන විට එම බලාපොරොත්තු ඉටුකිරීමේ ප‍්‍රවනතාවයක් රජයේ තියෙනවද? එහෙම නැතිනම් එම බලාපොරොත්තු කඩ කර ජනතාවගේ විශ්වාසය නැතිකරගෙන තියනවද? බලාපොරොත්තු ඉටු කිරීමේ ප‍්‍රවනතාවයක් තියනවා. මේ වන විටත්…

පසුගිය රජය හිතාමතා අපරාධ කළාදැයි ලෝකයට හෙළි කළ යුතුයි – වික‍්‍රමබාහු කරුණාරත්න.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූවේ ජාතික විප්ලවයක ස්වරූපයෙන්. එම මැතිවරණය ඒකාධිපති, පැසිස්ට් පාළකයෙක් පාළන බලයෙන් ඉවක් කරීමට ඇති වූ ජනතා පෙළගැස්මක ස්වරූපයක් ගත්තා. දැන් ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් මාස 9 ක් පමණ ගෙවී ගිහින් තියෙනව. එම ජයග‍්‍රහණයත් ගැන ආපසු හැරීබැලීමේ දී ඇති වන හැ`ගීම කුමක්ද? ගත වූ මාසකීපය තුළ දී රට තුළ සාධනීය වෙනසක් ඇති වී තිබේද? ජනාධිපති වරණයෙන්…