බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා
| |

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි…

රනිල් වරද්දා ගනීද? – රටේ රාළ
|

රනිල් වරද්දා ගනීද? – රටේ රාළ

ජනාධිපතිවරණ රේස් එකට අපේක්ෂකයෝ දාහතර දෙනෙක් දැනටමත් ඇප තැන්පත් කරලා. මෙතන ඇත්තටම තරඟ කරන අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝට් එකට දුවන අය.ඒක තමයි අපේ රටේ මැතිවරණ ක්‍රියාවලියේ හැටි.රේස් එකේ වැඩිපුර දුවන්නේ සපෝටර්ස්ලා.මේ වෙනකොට රේස් එකේ තත්වය ගැන කතා කළොත් තවමත් ඉදිරියෙන් ඉන්නේ සජිත්,අනුර සහ රනිල්.ඒ තුන්දෙනා අතර තියුණු තරඟයක් තියනවා. අනිත් අපේක්ෂකයින්ට එයාල අතරට එන්න පුළුවන්…

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා
| |

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා

සුදත්තගේ අලුත්ම ජනමත විමසුම කරලා තිබුණේ හොරණදී. මේ වගේ මත විමසුම් විධිමත් සමීක්ෂණ ලෙස සැලකිය නොහැකි බව කලින් ලිපි වල පැහැදිලි කර තිබෙනවා. නමුත් හෙළකුරු මත විමසුමේදී හෝ FB මත විමසුමකදී මෙන් මේ වගේ මත විමසුමකට බලෙන් එකතු වෙන්න බැහැ. ඒ අතින් මෙවැන්නක් විධිමත් සමීක්ෂණයකට සමානයි. සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ…

අහෝ නාමල් – රටේ රාළ
|

අහෝ නාමල් – රටේ රාළ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම කල් ගිහින්.දැන් තත්වය එහෙම උනාට කොහොමද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය කැදවන්න ඉස්සෙල්ලා තිබුණ සද්දේ.උදයංගලා ෆෝම් වෙලා හිටපු විදිහෙන් ඒක තේරෙනවා.රටේ රාළ කිව්ව විදිහටම දැන් පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ.ධම්මික පෙරේරා ඉන්නේ අඩි දෙක තුනක් පස්ස ගිහින්.ධම්මිකට දේශපාලන පරිච්චයක් නැතිවුනාට පොඩි හරි මොලයක් ඇති. ධම්මිකගේ කැල්කියුලේෂන් නරක් වෙන්න බෑ. ධම්මික මේක හරියට කැල්කියුලේට් කලොත්…

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා
| |

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා

කලින් සටහනින් පැහැදිලි කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය ලංකාවේ වැඩිහිටි ජනගහණය නියෝජනය වන පරිදි තෝරා ගැනීම පිණිස සෑහෙන උත්සාහයක් දරා ඇතත්, එය එවැන්නක් නොවන බවයි. මේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක නියැදියක් තෝරා ගන්නේ අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා. අනෙක් එක කලකට පෙර වෙනත්…

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා
| |

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා

පාට පමණක් වෙනස්, ඒ හැර හැම අතින්ම එක සමාන, බෝල 100ක් අඩංගු භාජනයක් ගැන සිතන්න. මෙහි සුදු පාට බෝල 50ක්, කළු පාට බෝල 30ක් හා කහ පාට බෝල 20ක් තිබෙනවා. බෝල සියල්ල හොඳින් කලවම් වෙලයි තියෙන්නේ. ඔය භාජනයෙන් ඇස් පියාගෙන බෝල 10ක් ගත්තොත් එහි සුදු පාට බෝල කීයක් තියෙයිද? අනිවාර්යයක් නොවුනත්, වැඩිම ඉඩක් තිබෙන්නේ සුදු…

රනිල් නම් ඔසිමැන්ඩියස්… (ආචාර්ය මහේෂ් හපුගොඩ)
|

රනිල් නම් ඔසිමැන්ඩියස්… (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ගෝඨාභයගෙන් බලය මාරුවුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය.   ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද? ඒ තමයි ප්‍රශ්නේ තිබ්බේ කැබිනට් මණ්ඩලේ හිටපු මිනිස්සුන්ගේවත්, ආයතන ප්‍රධානීන්ගේවත් නෙවෙයි කියන එක. ඒ වගේම 69…

නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා
| |

නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මැතිවරණයක ජනමතය හරියටම දැන ගත හැක්කේ කොහොමද? පිළිතුර ඉතාම පැහැදිලියි. ජනමතය හරියටම දැන ගත හැක්කේ අදාළ මැතිවරණය පවත්වලාම තමයි. නමුත් මැතිවරණයකට පෙර ජනමතය පරීක්ෂා කිරීම සඳහා නියැදි සමීක්ෂණ කරන එක සාමාන්‍ය දෙයක්. “ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයකට දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකිද?” දැන් මේ වගේ කරුණක් හා අදාළව සැබෑ තත්ත්වය ගැන දැන ගැනීමට නියැදි…

පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර
|

පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර

  2022 මැයි 09 වැනිදා රාජපක්ෂ පරපුරේ මහගෙදර වන මැදමුලන නිවස විරෝධතාකරුවන් විසින් දවා අළු කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන ද, කෞතුකාගාරය ද එලෙසම වනසා දමනු ලැබීය. ඒ වනවිට ජනාධිපතිධුරයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එදින…

මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ
|

මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ

” ඉතිහාසයේ පලමු වතාවට මෙරට පීඩිතයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස දෙක ඇතුලේ බිහිවෙනවා ” කියලා ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත කියනවා.ඒ ආණ්ඩුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සියලු ගැටලුවලට විසඳුම් දෙන හින්දා මේ මාස දෙක තුනේදී කිසිම වැඩ වර්ජනයක් කරන්න එපා කියලත් ලාල් කාන්ත කියනවා. ලාල් ඔය කියන්නේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර යටතේ…

ආර්ථික පරි­ව­ර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහි­තයි – මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක
| |

ආර්ථික පරි­ව­ර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහි­තයි – මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක

ආර්ථික අර්බු­ද­යට හේතු වූ කරුණු නිසි ලෙස අධ්‍ය­ය­නය කර ඉදිරි පිළි­වෙ­තට යා යුතුයි  IMF වැඩ­ස­ට­හන දෙස අපි බැලිය යුත්තේ සුබ­වා­දී­වයි කෘෂි ක්ෂේත්‍රයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීම සහ නවීන තාක්ෂ­ණය හඳුනා ගැනීම වැද­ගත් ආර්ථික පරි­ව­ර්තන පනත, ආර්ථික ප්‍රති­ප­ත්තිය මඟින් මෙරට ජාතික ආර්ථි­කය යහ­පත් දිශා­ව­කට යොමු කළ හැකි ආකා­රය, නව ආර්ථික පනත මඟින් මෙරට ආර්ථි­ක­යට දීර්ඝ­කා­ලී­නව ලැබෙන වාසි මොන­වාද…

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා
|

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා

පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්. “IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින්…