තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා
|

තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන්…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා
| |

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. ආර්ථිකය/ ආර්ථික අර්බුදය – 59% ජීවන වියදම/ උද්ධමනය – 55% රැකියාව/ විරැකියාව – 38% ඉහළ බදු…

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව
|

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව

ජනපති රනිල් මේ දිනවල නියැලී සිටින්නේ අලුත් අලුත් දේශපාලන ගැට එක පිට එක ගසමිනි.වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්‍ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද…

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ
|

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ පාර ඡනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධින අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් තව අවුරුදු පහක් රට පාලනය කරන්නේ ස්වාධින ජනාධිපතිවරයෙක් විදිහට.රනිල් ස්වාධින අපේක්ෂකයෙක්වීමත් එක්ක බලවේග ගොඩක් රනිල් වටේ එකතු වුනා.හැබැයි ඒ කිසිම පක්ෂයක් හරි කණ්ඩායමක් හරි තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්තේ නෑ. ඒ වගේම රනිල් එජාප නායකයා උනා කියලා එජාපයේ…

තලතා සජබයම කලතයි – රටේ රාළ
|

තලතා සජබයම කලතයි – රටේ රාළ

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල අද (21) සිය මන්ත්‍රීධුරයෙන් සහ සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුනා.තලතා එයාගේ අස්වීම ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින්. අද ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව පැය කීපයක් ඇතුලත තලතා ඔප්පු කරලා පෙන්නුවා. ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ සජිත්ගේ බැරිකමට සමාවක්…

සජිත්ට බෑ – රටේ රාළ
|

සජිත්ට බෑ – රටේ රාළ

සජිත් ප්‍රේමදාසට වඩා විශිෂ්ඨ,උගත්,පලපුරුදු දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා අජිත් පී පෙරේරා අභියෝගයක් කරලා තියනවා.අජිත් පීගේ වචනවලින්ම කියනවා නම් මෙහෙමයි ” අපි අභියෝග කරනවා සජිත් ප්‍රේමදාස මහතාට වඩා විශිෂ්ට,උගත්,පළපුරුදු,දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා.මේ රටේ දේශපාලනයේ තුළ ඉන්න තමන්ගේ පෞද්ගලික කැපවීමෙන් මේ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දැක්ම,වැඩපිළිවෙල සහ චරිතය තිබෙන එකම…

IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
|

IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

සරදියල් ක්‍රමයකට බදු වැඩි කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකියි IMF ඉලක්ක නැවත සාකච්ඡා කිරීමකින් වෙනස් කිරීමේ පසුබිමක් නෑ අපේ ආර්ථිකය පවතින්නේ ඕනෑම සුළු කුණාටුවකින් බිඳවැටිය හැකි තත්ත්වයක මැතිවරණයක් ආසන්නයේ ජනතාවාදී අදහස් යැයි පවසමින් බොහොමයක් පොරොන්දු කරලියට නැඟෙයි. ඒ අතර ප්‍රමුඛ අදහසකි IMF එකඟතාවන් වෙනස් කළ යුතු බව හා ඒ සඳහා නැවත සාකච්ඡා අරඹන බව. මේ සඳහා…

තංගල්ල රැලියෙන් පසු මාලිමාව – රටේ රාළ
|

තංගල්ල රැලියෙන් පසු මාලිමාව – රටේ රාළ

පහුගිය අගෝස්තු 17 වෙනිදා මාලිමාවේ මංගල රැලිය තංගල්ල නගරයේ පරණ පොල භූමියේ පැවැත්වුනා.ඊට සමාන්තරව එදාම තවත් රැලි දෙකක් මාතර සහ ගාල්ලේ තිබුණා.කොහොම උනත් ජවිපෙ මංගල රැලිය එයාලා බලාපොරොත්තු උන ඉලක්කයට යන්න බැරි උන බව ජවිපෙ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වෙනවා. මාලිමා මංගල රැලිය තිබුණේ තංගල්ල නගරයේ පරණ පොල භූමියේ.පරණ පොල භූමිය කියන්නේ බොහොම පොඩි තැනක්. සාමාන්‍යයෙන්…

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය – ඉකොනොමැට්ටා
|

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය – ඉකොනොමැට්ටා

මේ වන විට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව යම් කතාබහක් ඇති වී තිබෙන අතර කිහිප දෙනෙකු විසින්ම ඒ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. පළමුව කිව යුත්තේ මේ දින වල සමීක්ෂණ ප්‍රතිඵල ලෙස විවිධ ලේඛණ ගණනාවක් සංසරණය වන බවයි. එවැනි ඇතැම් ලේඛණ ඉතා සැලකිලිමත් ලෙස සකස් කළ ව්‍යාජ ලේඛණ සේ හඳුනාගත හැකියි. එහෙත්, ඒ…

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ
|

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ

පහුගිය 15 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වුනා.තවමත් සටනේ ඉදිරියෙන් ඉන්නේ රනිල්,සජිත් සහ අනුර තුන් කට්ටුව.ඊට අමතරව යම් හෝ බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් අපේක්ෂකයෝ විදිහට නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා ගන්න පුළුවන්.දැන් ක්‍රමයෙන් මැතිවරණ සටනේ ජයග්‍රහකයා තීරණය කිරීමේ බලය ජනතාව අතට පත්වෙමින් තියනවා. පාක්ෂික ඡන්ද පදනම තමයි එයාලගේ ඡන්ද සටනේ ආරම්භ බ්ලොක් එක.හැබැයි පාක්ෂික…

ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න
|

ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න

  ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ. තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය. අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු…

රනිල් පර-දිනන හැටි….. –  (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු
|

රනිල් පර-දිනන හැටි….. –  (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු

රනිල් සහභාගි වෙච්ච දෙවැනි ෆේස් බුක් සංවාදය ගිය සිකුරාදා තිබ්බා. පුරුදු පරිදි රනිල් එකේ කතා කලේ ප්‍රතිපත්ති ගැන, සාර්ව ආර්ථික කාරණා ගැන. ආර්ථික සාක්ෂරතාවය අඩු අපේ රටේ පුරවැසියන් බහුතරයකට ඒ ලයිව් එක තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ බඩු මිල අඩු වෙන්නේ නැත්තේ ඇයි? අපි ඉස්සරට වඩා ලයිට් , කරන්ට් බිල් ගෙවන්න ඕනේ ඇයි? වැඩ ඉවර වෙලා…