|

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි! – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත නොහැකිද යන්න පිළිබඳ විමසන ලදි. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස් රාජ්‍ය දෙකකි….

|

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද? – ඉකොනොමැට්ටා

පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු…

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා – අජිත් පැරකුම් ජයසිංහ

  ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට ටීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා ඇකඩමි කියන ජාවාරම පවත්වාගෙන යන කෝච්ලාට විකුණන වෙළෙන්දන්. මුන්ට ක්‍රිකට් ගහන්නයි, උන්ගෙ පැවිලියන් අරවා මේවා අටවාගන්නයි පළාත් පාලන ආයතන…

|

ඇඳෙන් බැහැල රැකියාවට –  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත .

  මෑත දිනයක මට ඥාතියකු ගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නට සිදු විය. මංගල සභාවේ කටයුතු අතර මනමාලයාගේ පියා සහ මවගේ හදිසි කලබලයක් දුටු බැවින් මම විමසිලිමත් වුණෙමි. හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකු උත්සවයට පැමිණීමය. දේශපාලනඥයා පිටුපස, රදළයකු පිටුපස පරිවාර ගමන් එන ප්‍රවේණි දාසයකු බඳුව දෙකට නැවෙමින්, ඇඹරෙමින්, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද එනවා පෙනිණ. හිටපු ඇමැතිවරයකු…

|

බදු ආදායම් නැංවීමට විකල්ප – වරලත් ගණකාධිකාරී ආයතනයේ බදු අංශ ප්‍රධානී  සුරේෂ් පෙරේරා

      දෙදහස් දහනවයට පෙර ලංකාවේ වැට් බදු අය කළේ අවුරුද්දකට රුපියල් මිලියන 12 කට වැඩි සැපයුමක් තිබූ ආයතනවලින් සහ පුද්ගලයන්ගෙනි. 2019 බලයට පත්වූ අලුත් ආණ්ඩුව  වැට් බදු අය කළ සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා ඉහළ දමයි. එනම් රුපියල් මිලියන 300 කට වඩා පහළ සැපයුමක් තිබූ ආයතන හා පුද්ගලයන් වැට්…

ජනමත විමසුම් විමසුමක් – සුනන්ද මද්දුම බණ්ඩාර

  විවිධාකාර සමීක්ෂණ, පර්‌යේෂණ සහ සංගණන පැවැත්වූ බව ප්‍රකාශ කරමින් රට පිළිබඳවත්, රටේ ආර්ථික සමාජ සහ දේශපාලන තත්ත්වය පිළිබඳවත් විවිධ චිත්‍ර රූපගත කිරීමට විවිධ පිරිස් මේ දිනවල සූදානමින් සිටින බව පෙනේ. මහජනතාවගේ අදහස් ලෙස හෝ යම් යම් අංශවල සංඛ්‍යා දත්ත ලෙස හෝ ප්‍රකාශයට පත්කර ඇති එවැනි වාර්තාවලින්, සැබෑ තත්ත්වය දරුණු ලෙස විකෘත කර ඇති අවස්ථා…

|

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම – නොරගල් දස්නි ලක්මාලී හේමචන්ද්‍ර

  මෙම ලිපිය මඟින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම පිලිබදව කරුණු සමාලෝචනයක් සිදු කරනු ලැබේ.  ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මඟින් 2021/2022 වර්ෂය සඳහා වන ජාතික අවදානම් ඇගයීම (සංශිප්ත) වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන ලද දෙවන ජාතික අවදානම් ඇගයීම වන අතර පළමු ජාතික ඇගයිම්…

| |

රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා

කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ. 2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්: රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 956.2 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් – රුපියල් බිලියන 309.1 මියගිය හා…

|

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල ~ ඉකොනොමැට්ටා

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින…

| |

අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා! – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය…

|

අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව – ප්‍රියශාන්ත රාජපක්ෂ

  අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය.. එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි බවයි.. එය සත්‍යයකි, නමුත් ගැටළුව ඇත්තේ එහි නොව ඔහු ඇමෙරිකාවේ සිට ප්‍රාග්ධනය රට තුලට පැමිණිය යුතුයැයි කියන විට සමන්ත විද්‍යාරත්න රිදී මාලියද්දේ සිට බහුජාතික ආයෝජනවලට එරෙහි ගෝත්‍ර පන්නයේ උත්ඝෝසන…

ඉල්ලන්කාවේ තරුෂිලා, ඩඩ්ලිලා සහ බුලතලා… – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තරුෂි කරුණාරත්න ධාවන ශුරිය ගැන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මුහුණු පොතේ තැබූ සටහන කියැවූ මට තරුෂි උපුටා දක්වමින් මා ලියු ලිපි සිහිපත් විය. තරුෂිගේ ජයග්‍රහණය හරහා මා දුටු නිර්දේශපාලනික චලනය සමකාලින ලංකාවේ ගැටළුවට මෙන්ම කවදාවත් කාටවත් ඡන්දය නො දෙමි අධිෂ්ඨාන කරගත් පුරවැසියන්ටත් හොඳ ප්‍රවේශයකි. කොඩිඩ් වසංගතය සහ 2022 ආර්ථීක පීඩනයට මැදිව වසර දෙක හමාරක් අකර්මන්‍ය…