ආණ්ඩු පෙරළන ‘නරිවාදම’ – සී.ජේ.අමරතුංග
නව වසර ආරම්භ වන විටම අසන්නට ලැබුණේ ආන්දෝලනාත්මක කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ 2017 දී ආණ්ඩුව පෙරළන බවකි. එනම් රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බවකි. ඉඩක් ඇත්නම් රාජපක්ෂ මහතා එය කරන්නට උත්සාහ දරන බව නම් පැහැදිලිය. දැන් පවතින යහපාලන ආණ්ඩුව සෑදී තිබෙන්නේ ප්රතිවිරුද්ධ අදහස් ඇති ප්රධාන පක්ෂ දෙකකින් හා…